බම්ප් වලට 12 ගානේ දෙනවා
Dialog TV Connection එකෙන් TV දෙහෙකට දෙන්න පුලුවන්ද බන්? පුලුවන්ම් කොහොමද කරන්නේ?
බම්ප් වලට 12 ගානේ දෙනවා
Dialog TV Connection එකෙන් TV දෙහෙකට දෙන්න පුලුවන්ද බන්? පුලුවන්ම් කොහොමද කරන්නේ?
ටීවී දෙකකට නෙවෙයි 10කට උනත් දෙන්න පුළුවන් Splitter එකකින්. නමුත් එකම චැනල් එක තමයි බලන්න වෙන්නේ


http://www.elakiri.com/forum/showthread.php?t=1740680
Puluwan RF kiyala out ekak
Tiyenewa ban eka 2 weni tv eke antenna
Jack ekata gahapan. Habei 2ma ekama chanel tama yanne
decoder eka laga thiyena eka balan channel eka anik room eke ekatath balanna wenne.එතකොට කොහ්මද chanel මාරු කරන්නේ කාමර දෙකක් වගෙ තිබ්බොත්
එතකොට කොහ්මද chanel මාරු කරන්නේ කාමර දෙකක් වගෙ තිබ්බොත්