Dialog TV Installation

kudalla

Member
Oct 31, 2006
810
23
0
සිංහලු,
මගේ ඩයලොග් TV එක තියන තැනින් ගලවන්න උනා ගේ හදන්න . මේක ඩයලොග් එකට දීල හයි කරගන්න ගියොත් Rs 2500/= ගන්නවා. මේක තනියම හයි කරගන්න විදිහක් කියල දීපල්ලකො. මම මේ ලින්ක් එකේ තියන video එක බලල ට්‍රයි කලා . වැඩේ හරි ගියේ නෑ.

https://www.youtube.com/watch?v=_p4XnEJIwKE
 

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    mokakda app ekakuth thiyenavada koheda ban satellite signals walata. eeken help ekak gannath puluvan.. mama danna tharamin dialog dish eka thiyenna one batahira ta harola wadiya danne nam na ban seen eka gana
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    සිංහලු,
    මගේ ඩයලොග් TV එක තියන තැනින් ගලවන්න උනා ගේ හදන්න . මේක ඩයලොග් එකට දීල හයි කරගන්න ගියොත් Rs 2500/= ගන්නවා. මේක තනියම හයි කරගන්න විදිහක් කියල දීපල්ලකො. මම මේ ලින්ක් එකේ තියන video එක බලල ට්‍රයි කලා . වැඩේ හරි ගියේ නෑ.

    https://www.youtube.com/watch?v=_p4XnEJIwKE

    uba kohada inne
    help ekak oni nam pm ekak dapan
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    හපොයි අලුතෙන් ගේකුත් හදපු මනුස්සයෙක් වෙලත් මොකද්ද බන් ලෝබකම ඔය 2500ට :P

    Geval hadanna gaththahama eka rupiyalak unath hariyata vatinava machan..
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    mokakda app ekakuth thiyenavada koheda ban satellite signals walata. eeken help ekak gannath puluvan.. mama danna tharamin dialog dish eka thiyenna one batahira ta harola wadiya danne nam na ban seen eka gana

    Eken thamai machan try kale,, hari giye na.

    Dialog vala Dish eka thiyenne ona Basnahirata hariyata muhuda paththata :D

    Ow ban,, puluwan tharama try kala,, no luck

    me dawas wala free installation eka krala denwa ne

    Ae aluth connection valata machan
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    ඩයලොග් විතරක් නෙවෙයි ඕනෑම ෆ්‍රී රිසීවර් එකකුත් හයි කරගන්න හැටි මේකේ තියනවා



    ඩයලොග් එක හයි කරගන්නේ මෙහෙමයි
    1) drill එකක් අරන් හිල් 4ක් slab එකේ විදලා dish එක හයිකරගන්න බස්නාහිර පැත්තට හරවලා
    2) LNB එක ඩිෂ් එකට හයි කරගන්න. ඊට පස්සේ LNB එක ඇන්ටනා වයර් එකෙන් රිසීවරේට සම්බන්ධ කරන්න. (වයර් සුද්ද කරලා ඇඩප්ටර් එහෙම දාගන)
    3) LNB එක කරකවන්න පුළුවන්. ඒක 0 ට සෙට් කරලා තව පොඩ්ඩක් දකුණට කරකවන්න
    (LNB එක අංශක 90කින් කැරකුනොත් Polarisation එකේ Horizontal, Verticle මාරු වෙනවා)
    4) ඊට පස්සේ රිසීවරේ TV එකට හයි කරන්න වීඩියෝ කෙබල් එකෙන්.
    5) රිසීවරේ සිග්නල් තියන menu එකට යන්න. ඒකේ සිග්නල් පෙන්නන්නේ 0යි
    6) දැන් ඇන්ටනාව ටික ටික වමට දකුනට කරකවලා, හෙමීට උඩට පහලට කරකවලා සිග්නල් එන තැනට ආවම ඇන ටික තද කරගන්න.
    ඕකම තමයි ඩයලොග් එකේ උනුත් කරන්නේ

    ^^
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    uba disk eka 260�6¦1 harawanna. a kiwwe anshaka walin hode. ita passe disk eka udata path karanna puluwan. uba disk eka karaka wana kota signal wadi wena thanin nathara karanna. ita passei podda podda udata ussanna. dialog walata wadiya kattak kanna one ne ban. nekamma set karanna puluwan.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉස්සරලම ඕක ගස් කොලන් වලට කවර් වෙන්නෙ නැති හොදට අහස පේන තැනක ඊසාන දිග අහසට දිසාගත කරල හයිකර ගනින් ඒකරල වයර් ටික සෙට්කරගෙන එකෙක්ට ටීවී එකේ සිග්නල් ලෙවල් එකයි කොලිටි ලෙවල් එකයි 60% කට වැඩි වෙන්නකන් පොඩ්ඩක් අහට්ට මෙහාට පොඩ්ඩක් හරවලා බලන්න
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අයියෝ හැමිනෙනවා මෙතන..
    තනියම හයිකොරන්න යන්නෙපා බොල..
    මොකක්හරි උන්නොත් ඩයලොග් ෆකාලගේ ෆුකේ ලයින් බලන්න වෙනවා..