Dialog TV එකෙත් Peo Tv වල වගේම උන්ගේ Logo එක display කරනවනේ right bottom side එකේ.
ඕක මට වදයක් වෙලා තිබුනෙ. ඊයේ මම satellite receiver එකේ software එක upgrade කරා. මෙන්න යකෝ දැන් Dialog logo එක නැහැ.
පට්ට ආතල් මචං, කරලා බලපන්