Dialog TV :VLC Player එකෙන් බලමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    eka kiyala deepan maye amma :yes::yes::yes::yes:

    mytv සයිට් එකට ගිහිල්ලා Web Page එක save කරගන්න. save වෙච පයිල් එකේ තියෙනව html පයිල් එකක්. එක Notepad + වගේ එකකින් Open කරගන්න. එකේ හොයාගන්න rtmp:// කියලා තියෙන Url එක. ඒක උන් EnCode කරලා තියන්නේ. ඒක Decode කරගන්න මෙතනට ගිහින්. http://www.url-encode-decode.com

    ඊට පස්සේ url එක අරන් VLC එකේ Media - Open Netwook Stream කියන එක අරන් එකට දාලා Play ඔබන්න. Payer එකෙත් Play ඔබන්න එචරයි
     
    • Like
    Reactions: 320kanishka

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    mytv සයිට් එකට ගිහිල්ලා Web Page එක save කරගන්න. save වෙච පයිල් එකේ තියෙනව html පයිල් එකක්. එක Notepad + වගේ එකකින් Open කරගන්න. එකේ හොයාගන්න rtmp:// කියලා තියෙන Url එක. ඒක උන් EnCode කරලා තියන්නේ. ඒක Decode කරගන්න මෙතනට ගිහින්. http://www.url-encode-decode.com

    ඊට පස්සේ url එක අරන් VLC එකේ Media - Open Netwook Stream කියන එක අරන් එකට දාලා Play ඔබන්න. Payer එකෙත් Play ඔබන්න එචරයි

    මචන් මේ ක්‍රමේ ලංකාවට විතරය්ද වැඩ? අනික් රටවල් වලට වැඩ නැද්ද. වෙබ් එකේ ලින්ක් එක දීපන් ට්‍රැයි කොරලා බලන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන් මේ ක්‍රමේ ලංකාවට විතරය්ද වැඩ? අනික් රටවල් වලට වැඩ නැද්ද. වෙබ් එකේ ලින්ක් එක දීපන් ට්‍රැයි කොරලා බලන්න

    Dialog සිම් වලින් යන අයට විතරයි වැඩ. වෙන සිම් වලින් යන අයට ඔය සයිට් එකට යන්නත් බැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    mytv සයිට් එකට ගිහිල්ලා Web Page එක save කරගන්න. save වෙච පයිල් එකේ තියෙනව html පයිල් එකක්. එක Notepad + වගේ එකකින් Open කරගන්න. එකේ හොයාගන්න rtmp:// කියලා තියෙන Url එක. ඒක උන් EnCode කරලා තියන්නේ. ඒක Decode කරගන්න මෙතනට ගිහින්. http://www.url-encode-decode.com

    ඊට පස්සේ url එක අරන් VLC එකේ Media - Open Netwook Stream කියන එක අරන් එකට දාලා Play ඔබන්න. Payer එකෙත් Play ඔබන්න එචරයි
    yanna ona link eka kiyapan :)
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    හුග දවසකට පස්සේ Thread එකෙක් දන්නා හිතුන ,මේක හම්බෙලා ට්ක දවසක් වෙනවා .

    මේ වැඩේ කරන්න ඉස්සලා VLC PLAYER එකේ ඕනි
    ,නැති අය මෙතනින් ගන්න
    ඊට පස්සේ මේ FILE ටික ඕනි මෙතනින් ගන්න

    අහ කියන්න අමතක උනා මේ වැඩේ කරන්න DIALOG සිම් ඕනි ඇ...:yes:

    1.හරි මුලිම්ම VLC PLAYER එක ඉන්ස්ටෝල් කරගන්න

    2.ඊට පස්සේ අර DOWNLOAD කරපු FILE කැමති තැනකක එක්ස්ට්‍ර්ක් කරගන්න

    3.VLC එක ඕපන් කරගන්න

    4.කැමති චැනල් එකෙක FILE එකක් VLC එකට ඇදල දාන්න ... දැන් බබා වගේ PLAY වෙයි :love::love:

    කට්ටියට බලන්නත් එක්ක බුම්ප් එකෙක් වත් දාලා පලයල්ලා

    බුදුසරණයි ඔක්කොටම...:D:D:D:D:D:D:D

    mchn, discovery,national geogrophy,natgeowild,animal planet,star sports wage uba laga thiyena channels tika diyanko plzz....:D:D
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Mama okkoma pages wala baluwa. Eath Discovery,Animal Planet ehema naha. National Geogrophy Eka wada karanne naha...