eka kiyala deepan maye amma![]()
mytv සයිට් එකට ගිහිල්ලා Web Page එක save කරගන්න. save වෙච පයිල් එකේ තියෙනව html පයිල් එකක්. එක Notepad + වගේ එකකින් Open කරගන්න. එකේ හොයාගන්න rtmp:// කියලා තියෙන Url එක. ඒක උන් EnCode කරලා තියන්නේ. ඒක Decode කරගන්න මෙතනට ගිහින්. http://www.url-encode-decode.com
ඊට පස්සේ url එක අරන් VLC එකේ Media - Open Netwook Stream කියන එක අරන් එකට දාලා Play ඔබන්න. Payer එකෙත් Play ඔබන්න එචරයි








