





මැච් එක යන දාට කැඩි කැඩි පේන්නෙ මට විතරද බන්ස්??
ඉස්සර කිසි අවුලක් නැතුව බැලුවා දැන් ටික දවසක ඉඳන් මැච් එක තියන දාට බලන්නම බෑ
Opendns දාගනින් එහෙම වෙනකොට. මටත් වෙනකොට මන් කරන්නේ එහෙම
208.67.222.222
208.67.220.220
මැච් එක බලන්නේ මොන චැනල් එකේ ද ? mytv Mobile සයිට් එකේ තියෙන චැනල් Desktop සයිට් එකේ නැහැ. හැබැයි පරිගනකයෙන් Mobile සයිට් එකට යන්න විදියක් තියෙනවා ඒ උනාට Mobile සයිට් එකේ Player එකක් නැහැ එකයි
Ten cricket බලන්නෙ VLC එකෙන් මේ thread එකේ තියන විදිහට
mekata ada kelawela neda ????
ada 12pm wenakan wedakala dialog unta ahuwenna ethi
ahuwenna illegal na banmekata ada kelawela neda ????
ada 12pm wenakan wedakala dialog unta ahuwenna ethi

danuth wedakaranwada![]()
ow machan wada. load venna nathm DNS maru karala balpan. ethakota load venawa. manm kohomath dns maru kargena inna

ado dns maaru karana hati kiyapnko machn , plz![]()