Dialog TV :VLC Player එකෙන් බලමු

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මැච් එක යන දාට කැඩි කැඩි පේන්නෙ මට විතරද බන්ස්??:sorry::sorry::(

    ඉස්සර කිසි අවුලක් නැතුව බැලුවා දැන් ටික දවසක ඉඳන් මැච් එක තියන දාට බලන්නම බෑ:no::no::(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මැච් එක යන දාට කැඩි කැඩි පේන්නෙ මට විතරද බන්ස්??:sorry::sorry::(

    ඉස්සර කිසි අවුලක් නැතුව බැලුවා දැන් ටික දවසක ඉඳන් මැච් එක තියන දාට බලන්නම බෑ:no::no::(

    Opendns දාගනින් එහෙම වෙනකොට. මටත් වෙනකොට මන් කරන්නේ එහෙම

    208.67.222.222
    208.67.220.220

    මැච් එක බලන්නේ මොන චැනල් එකේ ද ? mytv Mobile සයිට් එකේ තියෙන චැනල් Desktop සයිට් එකේ නැහැ. හැබැයි පරිගනකයෙන් Mobile සයිට් එකට යන්න විදියක් තියෙනවා ඒ උනාට Mobile සයිට් එකේ Player එකක් නැහැ එකයි
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Opendns දාගනින් එහෙම වෙනකොට. මටත් වෙනකොට මන් කරන්නේ එහෙම

    208.67.222.222
    208.67.220.220

    මැච් එක බලන්නේ මොන චැනල් එකේ ද ? mytv Mobile සයිට් එකේ තියෙන චැනල් Desktop සයිට් එකේ නැහැ. හැබැයි පරිගනකයෙන් Mobile සයිට් එකට යන්න විදියක් තියෙනවා ඒ උනාට Mobile සයිට් එකේ Player එකක් නැහැ එකයි

    Ten cricket බලන්නෙ VLC එකෙන් මේ thread එකේ තියන විදිහට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Ten cricket බලන්නෙ VLC එකෙන් මේ thread එකේ තියන විදිහට

    එහෙමද ? My Tv Desktop සයිට් එකේ දැන් තියෙන්නේ ලංකාවේ චැනල් ටික විතරයි
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔය මගුල් ඕන නෑ බන් මේ ලින්ක් එකට ගිහිල්ලා නොමිලේ ටීවි බලපන්.. මේක දීලා තියෙන්නෙ මොබයිල් පාවිච්ඡි කරන අයට. ඒක නිසා කොලිටියේ පොඩි අවුලක් තියෙනවා. ඒත් ෆෝන් එකෙන් බලන අයට කොලිටිය සුපිරියට තියේවි. රුපියල් තුනයි. නිකං ඩේටා කපාගෙන බලන්නෙ නැතුව මේකට ගිහින් බලපන්.. මේ සයිට් එකට යන්න ඇක්සස් තියෙන්නෙ ඩයලොක් කනෙක්ෂන් එකකින් විතරයි හොඳේ
    http://mytv.dialog.lk:8080/DongleClient/