Dialog TV

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    ඩයලොග් උන් මොනා නෑතත් එල වෑඩක් කරලා....:rofl::rofl::rofl:

    MGM & UTV world movie Chanale වෙනුවට Zee cafe & Zee Studio යන චෑනල් දෙක දීලා....:yes::yes::yes::yes: ඒ චෑන්ල් දෙක නම් පට්ට.... :P:P:P තනිකර අලුත් ෆිල්ම් & T-Series යන්නේ.. ;););) උබල මොකද මේ ගෑන හිතන්නේ..?? :oo::oo::oo: බෑලුවෙ නෑතින්ම් දෑන්ම බලපල්ලා.. :eek::eek::eek::eek:

    zeecafe.jpg




    zstudio300x120.jpg

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද බං අර ටෙස්ටින් ට්‍රාන්ස්මිෂන් එකක් යන්නේ දැන් ටික දවසක ඉදලා
    අලුත් සිංහල එකක්ද?
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මොකක්ද බං අර ටෙස්ටින් ට්‍රාන්ස්මිෂන් එකක් යන්නේ දැන් ටික දවසක ඉදලා
    අලුත් සිංහල එකක්ද?


    Kauda ban danne.. ara redde colors kiyalt ekk dala tiyene.. aparade heritage chanel eka :confused::confused::confused:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,761
    2,508
    113
    Kandy
    මොකක්ද බං අර ටෙස්ටින් ට්‍රාන්ස්මිෂන් එකක් යන්නේ දැන් ටික දවසක ඉදලා
    අලුත් සිංහල එකක්ද?

    hiru tv machan
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    සිරාවටම අපරදේ හෙරිටේජ් එක
    බලන්න කියල දෙයක් ගියේ ඒකේ විතරයි:dull:


    ඈත්තටම බන් ඒකෙ කලේ ඉවරයි වෙන්න ඈති..මන් දෑක්කා TNL එක හරහා හෙරිටේජ් දෙනවා කියල ඈඩ් දෑම්මා..දෙනවද දන්නේ නෑ