යාලුවනේ ඔයාලා කවුරු හරි ඉන්නවද ඩයලොග් සැටලයිට් පාවිච්චි කරන අය .මට දැනගන්න ඕනේ මේ දවස් වල ඩයලොග් සැටලයිට් එකේ ITN එක හරියට පේනවද කියලා..අපේ එකෙනම් හරියට පේන්නේ නෑ අපැහැදිලියි..
Ow ada ude apeth ehemai. dannam kohomada danne na office inne. anith channel awlak na.