DIALOG TV

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    යාලුවනේ ඔයාලා කවුරු හරි ඉන්නවද ඩයලොග් සැටලයිට් පාවිච්චි කරන අය .මට දැනගන්න ඕනේ මේ දවස් වල ඩයලොග් සැටලයිට් එකේ ITN එක හරියට පේනවද කියලා..අපේ එකෙනම් හරියට පේන්නේ නෑ අපැහැදිලියි..​