DIALOG TV

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට මේ දැන් මේල් එකකින් ආවෙ.

avurudu-offer-edm-eng.jpg
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

mamath dishtv thamai ban.... ekath wadak na ban...

Okkoma channels indian version tiyenne.....

Dialog tv walata wada hoda nisa tiyan innawa...

Nattan ekat wadak na..

Api maligawatte inna kale cable tv connection ekak tibuna eka nam supiri...

Channel 400k withara tibuna Rs.400

Ftv, AXN etc wage foreign channels okkoma original ewa... indian version newei...
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔය මගුල ගන්න එපා බන්, DishTV ගනින්,,, මන් මෙ දැන් ඩිෂ් ට්ව් ගත්තා :D
 
KLP

Member
Dec 23, 2013
957
27
0
ඔය මගුල ගන්න එපා බන්, DishTV ගනින්,,, මන් මෙ දැන් ඩිෂ් ට්ව් ගත්තා :D

kiyak mulin yanawada? Aduma package , Rental .....channel list poddak kiyannako machan...math ganna hoyanawa
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
mamath dishtv thamai ban.... ekath wadak na ban...

Okkoma channels indian version tiyenne.....

Dialog tv walata wada hoda nisa tiyan innawa...

Nattan ekat wadak na..

Api maligawatte inna kale cable tv connection ekak tibuna eka nam supiri...

Channel 400k withara tibuna Rs.400

Ftv, AXN etc wage foreign channels okkoma original ewa... indian version newei...

ube mokakda pkg eka, mage INR599/month (HD) - HBO , FOX CRIME, Discovery , National Geography , Animal Planet , etc etc channels thiyenawa
 
Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ලන්කාවේ ඩිශ් ටීවී තියනවද් බන්. ඉන්දුයන් එකක් නේද?

ow. dish tv witarak newe, d2h, sundirect , tata, godak indian ewa mehe un karanawa
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ow. dish tv witarak newe, d2h, sundirect , tata, godak indian ewa mehe un karanawa
බිල් ගෙවන්නේ කොහොමද බන්.. ලන්කාවේ බැන්කුවකටද? ඔන්ලයින්ද? විස්තර ටිකක් කියලා ලිපියක් දාපන්කො.
 
Aug 18, 2011
6,147
788
0
බිල් ගෙවන්නේ කොහොමද බන්.. ලන්කාවේ බැන්කුවකටද? ඔන්ලයින්ද? විස්තර ටිකක් කියලා ලිපියක් දාපන්කො.

:oo::oo: උඹ ලංකාවේද මේ දවස් වල ඉන්නේ?? :rolleyes::rolleyes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බින්දු;16561711 said:
:oo::oo: උඹ ලංකාවේද මේ දවස් වල ඉන්නේ?? :rolleyes::rolleyes:
නැ, බන්. ඉන්දියන් සැට් ටීවී ලන්කාවට වැඩ කරනවානම් අපිට පල ප්‍රයජන බොහොමයි බොල. :oo:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
බිල් ගෙවන්නේ කොහොමද බන්.. ලන්කාවේ බැන්කුවකටද? ඔන්ලයින්ද? විස්තර ටිකක් කියලා ලිපියක් දාපන්කො.

online payments karanna Indian credit/debit card ekak oni, naththan friend kenek set karagena karanna puluwan. eeta wada lesi dishtv set karana unta deela recharge karana eka.