Dialog.TV

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Dialog Tv post paid එකක් disconnect කළොත් බඩු ටික Dialog එකෙන් අරන් යනවද. අපිට තියා ගන්න බැරිද?
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Okatama prepaid box eka gatta nam iwarai.thread ekak tibba....

    රු. 3 prepaid එකත් තියෙනව. Post paid එකකුත් තියෙනව.
    අපේ ගෙවල් 2 ක්.
    ඔය ගෙවල් දෙකේම ඉන්නව කාලෙන් කාලෙට.
    මම හිතාගෙන ඉන්නෙ post paid එක අයින් කරල රු. 3 පෙට්ටිය උස්සන් යනව අනිත් ගෙදරට යනකොට.

    Post paid එක අයින් කරාට Dish එක තියාගන්න ඕන.
    ඒකයි සීන් එක මචං.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    රු. 3 prepaid එකත් තියෙනව. Post paid එකකුත් තියෙනව.
    අපේ ගෙවල් 2 ක්.
    ඔය ගෙවල් දෙකේම ඉන්නව කාලෙන් කාලෙට.
    මම හිතාගෙන ඉන්නෙ post paid එක අයින් කරල රු. 3 පෙට්ටිය උස්සන් යනව අනිත් ගෙදරට යනකොට.

    Post paid එක අයින් කරාට Dish එක තියාගන්න ඕන.
    ඒකයි සීන් එක මචං.

    prepaid ekata warranty na neda un awilla hadanneth na neda, ledak watunoth thamai case eka