::::DIALOG TV :::::::

horana80

Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    DIALOG TV connection එකක් අලුතෙන් ගන්නකොට ඔක්කොම parts ටික box එකක දාල පැක් කරලද තියෙන්නෙ.නැත්නම් dish එක වෙනම අතේ අරන් එන්න ඕනද. dish එක කාඩ්බෝඩ් box එකක පැක් කරලද තියෙන්නෙ.අනෙක් අදාල උපකරණ (decoder,remote,....) box එකක පැක් කරලද දෙන්නේ.dish එක දාගෙන එන්න box එකක් දෙනවද සවි කරන උපාංගත් එක්ක.තනියම ගියොත් අරගෙන එන්න පුළුවන් ද?( Per day tv connection ekak)
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    okkoma eke thiyenne hai karaganna one thaniyama
    athe aran yanna puluwan