Dialog TV

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මචංලා කාලෙකට පස්සෙ ටීවී එක දැම්මා.

ඩයලොග් උන් ෆොක්ස් ලයිෆ් චැනල් එක පේඩ් ලිස්ට් එකට දාලා කියහංකො.

:angry: :angry: :angry:

මෙහ් ආයි ඒ චැනල් එක දෙන එකක් නැද්ද ? :sorry:
 
May 6, 2017
288
65
0
Midwest
මචංලා කාලෙකට පස්සෙ ටීවී එක දැම්මා.

ඩයලොග් උන් ෆොක්ස් ලයිෆ් චැනල් එක පේඩ් ලිස්ට් එකට දාලා කියහංකො.

:angry: :angry: :angry:

මෙහ් ආයි ඒ චැනල් එක දෙන එකක් නැද්ද ? :sorry:

අපිට නම් අව්ලක් නැතුව තාම පේනවා..749 package එකට
 
psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචංලා කාලෙකට පස්සෙ ටීවී එක දැම්මා.

    ඩයලොග් උන් ෆොක්ස් ලයිෆ් චැනල් එක පේඩ් ලිස්ට් එකට දාලා කියහංකො.

    :angry: :angry: :angry:

    මෙහ් ආයි ඒ චැනල් එක දෙන එකක් නැද්ද ? :sorry:

    per day nam . . 205 reload ekak dapan , , all works except Circuit , , 1 month valid
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ahh eka niwi mama pre-paid ekakta harawagattama mata 92 days all channels free dunna! LMAO
    Benefits of being God.

    අනේ යකෝ. මේක වාසී .

    මොනවා හරි ඩැමේජ් එකක් උනාම ෆ්‍රී ඔෆ් චාජ් හදලා දෙනවා. උන්ට කියලා පැය 6 යන්න කලිං ප්‍රශ්ණෙ විසඳනවා .:D

    උබලට එහෙමද ආකේඩ් එකකට ගිහිං බඩු ගෙනල්ලා , බාස් කෙනෙක් හොයාගෙන ඌට කියලා අටවා ගන්න ඕනෙ.
    රෙපෙයාර් එකක් ආවම තමා තේරෙන්නෙ.

    LMAO
    Benefits of being God.