මගේ 80gb පැන්නම ගොඩක් ස්ලෝ උනා වැඩක් කරගන්න බැරිම ගානට? මෙහෙම fup තියෙනවද? මම කෝල් කරා ආන්සර් කරන්නෑ.
Mokakda ban gaththa Unlimited package eka masekata kiyak enavada bila?මගේ 80gb පැන්නම ගොඩක් ස්ලෝ උනා වැඩක් කරගන්න බැරිම ගානට? මෙහෙම fup තියෙනවද? මම කෝල් කරා ආන්සර් කරන්නෑ.
future is todaynothing will happen very simple
Poddak wistara karahan 5g nisa mokakda wela thiyenne ?FUP newei okun 5G implement eka naala system ekatama kelawela thiyenne. me tike dialog 90% ta withara signal na. anith dawas wala 60-70Mb/s apu unta dan 2Mb/s wath enne na.
kokatath call ekak deela kiyapan, adu gane external antenna ekak hari denne nathai.