Dialog unlimited

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා මොකද මේ dialog dongale වලින් රෑට internet යන්න බැරි ... පට්ට ස්ලෝ නේ බං... හොල්ලලන්නවත් බෑ.... උඹලගෙත් එහෙමද.... මගේ රෑට Home page එකවත් ලෝඩ් වෙන්නෑ.... හැබැයි උදේට මේ වගේ වෙලාවට පට්ට ස්පීඩ්..... මොකද බං එ....

    තව එකක් දන්න කෙනෙක් කියන්න අර dialog එකෙන් දෙන 2 hours unlimited කේස් එක ගැන දන්න අය කියන්න ... කොහොමද ඈක්ටිව් කරගන්නේ ... නෝමල් සිම් එකකින්ද බං

    S_S_S

    Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺

    තව එකක් දන්න කෙනෙක් කියන්න අර dialog එකෙන් දෙන 2 hours unlimited කේස් එක ගැන දන්න අය කියන්න ... කොහොමද ඈක්ටිව් කරගන්නේ ... නෝමල් සිම් එකකින්ද බං

    dialog.png

    dialog1.png

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    761
    81
    48
    මචංලා මොකද මේ dialog dongale වලින් රෑට internet යන්න බැරි ... පට්ට ස්ලෝ නේ බං... හොල්ලලන්නවත් බෑ.... උඹලගෙත් එහෙමද.... මගේ රෑට Home page එකවත් ලෝඩ් වෙන්නෑ.... හැබැයි උදේට මේ වගේ වෙලාවට පට්ට ස්පීඩ්..... මොකද බං එ....

    තව එකක් දන්න කෙනෙක් කියන්න අර dialog එකෙන් දෙන 2 hours unlimited කේස් එක ගැන දන්න අය කියන්න ... කොහොමද ඈක්ටිව් කරගන්නේ ... නෝමල් සිම් එකකින්ද බං

    ubata pm karapuwata reply ekak deepan.
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    customer care ekata katha karala complain karapan machan,
    ita passe ubalata dialog network eken call karama sean eka kiyapan,ethakota hari.
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මගෙ නම් අවුලක් න මචන්.. මෙන්න ස්කිරීන් ශොට් එක.. ‍රැට හොදට වෙඩ.. හැබැය් මම පවිචි කරන්නෙ vodofone 14.4 MB එක

    edited1.jpg

    edited2j.jpg

    :D:D:D:D
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ube signel kiyak enawada bun.mama udeta dammath uparima 250y yanne

    උදෙටනම් මගෙත් ස්ලොව් බන්.. ‍රැට හොදටම වෙඩ.. ලිමිට් එකක් නැ මචන්.. මට ‍ෆිල් එකක් බාගන්න යන්නෙ විනාඩි 20ය්

    :rofl::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උදෙටනම් මගෙත් ස්ලොව් බන්.. ‍රැට හොදටම වෙඩ.. ලිමිට් එකක් නැ මචන්.. මට ‍ෆිල් එකක් බාගන්න යන්නෙ විනාඩි 20ය්

    :rofl::rofl::rofl:

    etakota puthe limit pannama? ube 10GB da?