Dialog VIU HUB 2.0 පාවිච්චි කරන උන්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පොඩි දේවල් ටිකක් තියනවා දැනගන්න...

    දැනට Dish එක තියන කෙනෙක් මේකට Upgrade කලාම.. තියන DIsh එක අරගෙන යනවද?

    Internet Signal අවුල් වෙලාවට Dish එකෙන් Connect වෙලා TV බලන්න පුලුවම්ද?

    Chennels මාරු කරන්න තියන්නේ කොහොමද? Remote එකේ Numbers use කරලා පුලුවම්ද? නැත්තම් එන Menu එකෙන් Select කරලා විතරද පුලුවම්.

    මේකත් එක්ක උන් Free Router එකක් දෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Dish ekath ekka meka weda karanne. Hybrid system ekak. Mainly dish eken weda karanne. Catchup, rewind ehema tamai IPTV walin weda karanne
     
    • Like
    Reactions: DeKay

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    පොඩි දේවල් ටිකක් තියනවා දැනගන්න...

    දැනට Dish එක තියන කෙනෙක් මේකට Upgrade කලාම.. තියන DIsh එක අරගෙන යනවද?

    Internet Signal අවුල් වෙලාවට Dish එකෙන් Connect වෙලා TV බලන්න පුලුවම්ද?

    Chennels මාරු කරන්න තියන්නේ කොහොමද? Remote එකේ Numbers use කරලා පුලුවම්ද? නැත්තම් එන Menu එකෙන් Select කරලා විතරද පුලුවම්.

    මේකත් එක්ක උන් Free Router එකක් දෙනවද?
    1. නැහැ
    2. අනික් පැත්ත වෙන්නේ. ඩිෂ් එකේ සිග්නල් අවුල් වෙලාවට IPTV වලට මාරු වෙනව.
    3. ක්‍රම දෙකටම පුළුවන්
    4. ඔව්. ඒකෙන් ඉන්ටර්නෙට් යන්න බෑ.
     
    • Like
    Reactions: DeKay

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    1. නැහැ
    2. අනික් පැත්ත වෙන්නේ. ඩිෂ් එකේ සිග්නල් අවුල් වෙලාවට IPTV වලට මාරු වෙනව.
    3. ක්‍රම දෙකටම පුළුවන්
    4. ඔව්. ඒකෙන් ඉන්ටර්නෙට් යන්න බෑ.
    Dish ekath ekka meka weda karanne. Hybrid system ekak. Mainly dish eken weda karanne. Catchup, rewind ehema tamai IPTV walin weda karanne

    මචන්ඩ යලොග් Broadband එකේ Speed එක කොච්චරක් වගේ තියෙන්න ඕනිද ViuHub එක Lag වෙන්නෙ නැතුව වැඩ කරන්න?

    Internet නැතුව Live TV වැඩ කරන්නෙ නැද්ද Dish එකෙන් විතරක්?