කවුරුහරි perdaytv එකට viu hub ගත්ත කෙනෙක් ඉන්නවද. කීයක් වෙනවද. කොහොමද ගන්නේ කියන්න පුලුවන්ද. මොකද මං call Centre කතා කළාම පලවෙනි පාර 3900,ඊට පස්සෙ 6900, ඊටපස්සේ facebook page එකේ 8990. එකෙක් හරියට කියන්නේ නැ.