Dialog VoWiFi සීන් එක

lilman

Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    Dialog VoWiFi සීන් එක මොකක්ද ගුපියනේ ??

    WiFi හරහා නෝමල් කෝල් ගන්න පුලුවන් සීන් එකක්ද ??

     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Volte වගේ එකක් voice call wifi network through route කරනවා. සිග්නල් අඩු/නැති තැන්වලට එහෙම හොඳයි phone එක voWifi support වෙන්න ඕන සහ රටින් පිටදි බැහැ දන්න විදියට.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    SIM eke package eken thamai kapenne.. habai call eka yanne Wifi haraha..
    Airplane mode dalath call ganna puluvan

    Screenshot_2024-03-04-14-57-20-400_com.miui.home_copy_480x1067.jpg
    IMG_20240304_150026_copy_480x1067.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    SIM eke package eken thamai kapenne.. habai call eka yanne Wifi haraha..
    Airplane mode dalath call ganna puluvan

    View attachment 225738View attachment 225739

    නිකන්ම නම්බර් එක ඩයල් කලාම wifi හරහා කෝල් එක යනවද ?? නැත්නම් විශේශ ක්‍රමයක් තියද කෝල් ගන්න ??

    S10 එකේ wifi කනෙක්ට් උනාම vowifi කියල පෙන්වනව.
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අපේ පැත්තට සිග්නල් අඩු නිසා මෙක වටිනව. Settings වල WiFi calling on කරල බැලුව. Call ගන්න පුලුවන් කතා කරන කිසිම දෙයක් ඇහෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: lilman

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    නිකන්ම නම්බර් එක ඩයල් කලාම wifi හරහා කෝල් එක යනවද ?? නැත්නම් විශේශ ක්‍රමයක් තියද කෝල් ගන්න ??

    S10 එකේ wifi කනෙක්ට් උනාම vowifi කියල පෙන්වනව.
    Ow nikanma yanava call VoWifi enable nam
     
    • Like
    Reactions: lilman

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    volte hariyata dunneth 2019.
    ekawath dipu eka loku deyak ban..... Mobitel lage smart madi ban redda. hema reddatama arcade yanna ona. naththan 1717 ganna ona. den balapan volte enable karagannath katha karanna ona. esim qr eka aaya aluthen ganna ona nam arcade yanna ona. dialog wala owa hena lesiyen karaganna puluwan unge app ekenma man hithanne.
     
    • Like
    Reactions: Kavindu1221