Dialog winpad

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    Dialog winpad එකක් ගන්න හැදුවේ. use කරන අය පොඩ්ඩක් කියන්න බලන්න විස්තර.
     
    • Like
    Reactions: Profile_01

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    ෆුක පොලේ ගහගෙන නිදාගනින් බන් ඔය dialog මගුල් ගන්නවට වැඩිය හොදයි..............
     
    • Like
    Reactions: scorp12

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක අරන් පව්ච්චි කරපු දෙතුන් දෙනෙක් ගෙන් අහපන්...සමහරු නිකන් කියනව හොද නෑ අරකයි මේකයි කියල
     
    • Like
    Reactions: scorp12

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ay ban a?eka echaratama chora da? :eek:

    ඔව් යකෝ අපරාදේ සල්ලි..තව ඩයලොග් ෆෝන් එකකුත් ගත්තා..ඒ සල්ලි වලට බල්ලන්ද ආප්ප දැම්මත් කමක් නැහැ..ඕක ගන්න එපා
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    Dialog winpad එකක් ගන්න හැදුවේ. use කරන අය පොඩ්ඩක් කියන්න බලන්න විස්තර.


    මම එකක් පාවිච්චි කරනවා. ගෙවන ගානට වැඩේ වෙනවා.

    මේකක් අරන් ලැප්ටොප් එකක වැඩ දාන්න බෑ.

    හැබැයි අවශ්‍යතාවය අනුව ඒ ගානට වටිනා උපකරණයක්.

    ඔයා මොන වගේ වැඩ කරන්නද බලා පොරොත්තු වෙන්නේ?
     

    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    Machan Mage yaluwek gaththa ban Onda brand Tab ekak Quality eka superb.Umba oya dialog reddak ganna kalin mekak ganin ganath adui .Umbata one nam Keyboard ekak pair karala use karannath puluwan:):)https://goo.gl/KrQkmr
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    මම එකක් පාවිච්චි කරනවා. ගෙවන ගානට වැඩේ වෙනවා.

    මේකක් අරන් ලැප්ටොප් එකක වැඩ දාන්න බෑ.

    හැබැයි අවශ්‍යතාවය අනුව ඒ ගානට වටිනා උපකරණයක්.

    ඔයා මොන වගේ වැඩ කරන්නද බලා පොරොත්තු වෙන්නේ?

    writing වලටයි,pdf, presentation slide බලන්නයි ,internet යන්නයි තමා වැඩියෙන්ම
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    writing වලටයි,pdf, presentation slide බලන්නයි ,internet යන්නයි තමා වැඩියෙන්ම


    writing, pdf, presentation slide වැඩ වලට ඕක හොඳටම ඇති. ඉන්ටර්නෙට් යන්න අවුලක් නෑ. බිල්ට් ඉන් 3G මොඩම් එකක් තියනවා. සිම් එකක් දාල ඒක පාවිච්චි කරන්න පුළුවන්. කී බෝඩ් එක තියන නිසා ටච් පෑඩ් එකත් එක්ක ඒ වගේ වැඩ වලට හොඳයි. මම ඕකක් පාවිච්චි කරනවා ලැප ගෙනියන්න අමාරු තැන් වලට ගියාම රිමෝට් කනෙක්ට් වෙලා මගේ වැඩ ටික කර ගන්න.

    වොරන්ටි ගැන බය වෙන්න එපා. ඩයලොග් ලගේ වොරන්ටි සේවාව සුපර්බ්.

    ආකේඩ් එකකට ගිහින් පොඩ්ඩක් එකක් පාවිච්චි කරලා බලන්න. මට නං දැනට කිසි අවුලක් වෙලා නෑ..