writing වලටයි,pdf, presentation slide බලන්නයි ,internet යන්නයි තමා වැඩියෙන්ම
writing, pdf, presentation slide වැඩ වලට ඕක හොඳටම ඇති. ඉන්ටර්නෙට් යන්න අවුලක් නෑ. බිල්ට් ඉන් 3G මොඩම් එකක් තියනවා. සිම් එකක් දාල ඒක පාවිච්චි කරන්න පුළුවන්. කී බෝඩ් එක තියන නිසා ටච් පෑඩ් එකත් එක්ක ඒ වගේ වැඩ වලට හොඳයි. මම ඕකක් පාවිච්චි කරනවා ලැප ගෙනියන්න අමාරු තැන් වලට ගියාම රිමෝට් කනෙක්ට් වෙලා මගේ වැඩ ටික කර ගන්න.
වොරන්ටි ගැන බය වෙන්න එපා. ඩයලොග් ලගේ වොරන්ටි සේවාව සුපර්බ්.
ආකේඩ් එකකට ගිහින් පොඩ්ඩක් එකක් පාවිච්චි කරලා බලන්න. මට නං දැනට කිසි අවුලක් වෙලා නෑ..