Thanks buddy ..Oya kathaawama mata eeye ape office eke ekkenek kivva.
BTW, Pay As You Use disable karanna. Ethakota credit walin kapenne na.
E unata video ekak baladdi normal data walin kapenawane khomathYoutube vanced app එක දාගනිං, සින්දු අහද්දි ඩිස්ප්ලේ ඕෆ් කරන්නත් පුළුවන්, මිනිමයිස් කරනන්ත් පුළුවන්. ඇඩ් පේන්නෙත් නෑ.
නෑ. ඩේටා ඉවර වෙලත් යූටියුබ් වැඩ. වට්සැප් මැසේජ් එකක්වත් එන්නෙ නෑ, හැබැයි වීඩියෝ පේනවE unata video ekak baladdi normal data walin kapenawane khomath
Mobitel walatath puluwandaOya kathaawama mata eeye ape office eke ekkenek kivva.
BTW, Pay As You Use disable karanna. Ethakota credit walin kapenne na.
Netflix full hd අවුලක් නැද්ද?පස්සෙ ඩයලොග් 4mbps unlimited එකක් ගත්තා ඒක කිසි අවුලක් නැහැ
ඔෆිස් වැඩ youtube HD/ zoom call/hangout call/youtube/netflix සේරම කිසිම අවුලක් නැතිව වැඩ
Mulin salli walin data kepenawa ita passe thama youtube packeg eken weda karanne. Redda salli okkoma mulin kepenawa
Pay As You Use eka disable karanna. Ethakota credit walin kapenne na.Same here.
YouTube package කෙනෙක් video බල බල ඉන්නකොට මැසේජ් එකක් එනවා mb50 යි ඉතුරු කියලා, ඊළඟට එනවා data ටික ඉවරයි කියලා, ඊට පස්සේ සල්ලි වලින් කැපෙනවා. මටනම් ඕක සාමාන්‍ය දෙයක්. මගුල.
Ehema feature ekak mata hoyaa ganna bari vunaa. Call center kathaa karala puluwan wei samahara vita.Mobitel walatath puluwanda
Mobitel walatath puluwanda
Netflix full hd අවුලක් නැද්ද?
------ Post added on Jul 30, 2022 at 10:57 AM
Ow bn eth oya 4mbps kiyana package wala kiyanawata wada speed enawa. 360p kiyana youtube package walin gemak natuwal 1080p play wenne.Netflix full HD 5Mbps+

Mam complain karapu ekata kiwwe issue එක හරිගස්සන්න හරියට timeframe එකක් කියන්න අමරුයිලු. කැමතිනම් refund ගන්න පුළුවන්. July අන්තිම ආපු youtube app update එකකින් පස්සෙලු complain ගොඩක් එන්න ගත්තේ!මේ උබලගෙ dialog Youtube package එක දාල youtube ගියාට normal data වලින් කැපෙනව උබලට note වෙලා තියනව ද.
මගෙ අලුතෙන් package එකක් දැම්මෙ දවස් 10කට කලින්. තියෙන වෙන data වලිනුත් කපෙනව youtube ගියහම. කැපිල normal data නැති උනහම සල්ලි වලිනුත් කැපිල තම ඉවර වෙන්නෙ.
Data මොකුත්ම නැති උනහම ඊට පස්සෙත් youtube යන්න පුළුවන් අවුලක් නෑ youtube වැඩ. හැබැයි වෙන කිසිම notification එකක් whatsapp , web browsing මොකුත් වැඩ නෑ data කැපිල නිසා.
මගෙ phone එකේ අවුලක් ද බලන්න මම data on කරල පැය බාගයක් විතර නිකන් තිබ්බ. එතකොට නං අවුලක් නෑ සාමාන්‍ය notification වලට 2mb වගේ කැපිල තිබ්බෙ. හැබැයි youtube ගියොත් විනඩි 20ට mb 50 70ක් වගේ කැපිල. හැබැයි ඒ විනාඩි 20ට බලපු videos වල data ඊට වඩා කැපිල තියනව මම වෙන internet meter එකකින් check කලා. Normal package එකෙනුත් යනව. උබලට එහෙම නැද්ද?
menna mehema seen ekak thiyenneMam complain karapu ekata kiwwe issue එක හරිගස්සන්න හරියට timeframe එකක් කියන්න අමරුයිලු. කැමතිනම් refund ගන්න පුළුවන්. July අන්තිම ආපු youtube app update එකකින් පස්සෙලු complain ගොඩක් එන්න ගත්තේ!
දාගන්න වෙන youtube unlimited pack එකකුත් නැති එකයි අව්ල...matath oka wenawa 2 month wage idan hamadama katha karama hadanawa kiyala data return karanawa eth magula hari yanne naa
menna mehema seen ekak thiyenne
------ Post added on Aug 9, 2022 at 2:30 AM
Mamath airtel 297 dagena hitiye giya mase wenakn. Eken oya case eka apu hinda dialog 360package eka damme. Eketh ehemamayi. Phn eke data usage ekayi Dialog app eke data usage ekeyi wenasa penawa.Mam Airtel freedom youtube eka dagena inne,, mageth July anthima idan oka wenawa. Complain karata hari gye na. Hamadama youtube balala iwara una gaman data iwarai.
Package eka maru karanna inne.
Sirawataa??Mamath airtel 297 dagena hitiye giya mase wenakn. Eken oya case eka apu hinda dialog 360package eka damme. Eketh ehemamayi. Phn eke data usage ekayi Dialog app eke data usage ekeyi wenasa penawa.