Dialog Youtube unlimited එකෙන් 4k බලමු හරිම සරල දෙයක් කරන්න තියෙන්නෙ ගූගල් DNS දාන් you tube palayan
FrogBreeder Active member Oct 5, 2014 882 74 28 Volunteer @ Erozan media team Apr 25, 2020 #1 Dialog Youtube unlimited එකෙන් 4k බලමු හරිම සරල දෙයක් කරන්න තියෙන්නෙ ගූගල් DNS දාන් you tube palayan Reactions: presanth
FrogBreeder Active member Oct 5, 2014 882 74 28 Volunteer @ Erozan media team Apr 25, 2020 #2 reply karanneth nathuwa mouse eka thiyala kiyawala karala balapu huththige puthalata hoda wade
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Apr 25, 2020 #3 DNS වලින් කොහොමද යකො youtube unlimited වෙන්නෙහ් ?
FrogBreeder Active member Oct 5, 2014 882 74 28 Volunteer @ Erozan media team Apr 25, 2020 #4 charith84 said: DNS වලින් කොහොමද යකො youtube unlimited වෙන්නෙහ් ? Click to expand... oyata theory kiyala denna mama bill gates newei meka karala baluwama mata wada kara echcharai
charith84 said: DNS වලින් කොහොමද යකො youtube unlimited වෙන්නෙහ් ? Click to expand... oyata theory kiyala denna mama bill gates newei meka karala baluwama mata wada kara echcharai
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Apr 25, 2020 #5 FrogBreeder said: oyata theory kiyala denna mama bill gates newei meka karala baluwama mata wada kara echcharai Click to expand... තොට ඔනි නම් මමහ් තියරිය කියලා දෙන්නම් DNS වලින් කරන්නෙහ් youtube.com කියන ඩොමෙයින් එක 74.125.24.102 මේ වගේ IP එකට ෆොවර්ඩ් කරනහ් එක විතරයි එතකොට Dialog Youtube Unlimited දෙන්නෙහ් මේ IP එකෙන් දෙන Traffic ටික Throttle කරලා කවුන්ට් කරන්නෙහ් නැතිව දැන් එතකොට DNS වලින් Youtube අන්ලිමිටඩ් වෙන හැටි කියපන්කො Reactions: SajithDL
FrogBreeder said: oyata theory kiyala denna mama bill gates newei meka karala baluwama mata wada kara echcharai Click to expand... තොට ඔනි නම් මමහ් තියරිය කියලා දෙන්නම් DNS වලින් කරන්නෙහ් youtube.com කියන ඩොමෙයින් එක 74.125.24.102 මේ වගේ IP එකට ෆොවර්ඩ් කරනහ් එක විතරයි එතකොට Dialog Youtube Unlimited දෙන්නෙහ් මේ IP එකෙන් දෙන Traffic ටික Throttle කරලා කවුන්ට් කරන්නෙහ් නැතිව දැන් එතකොට DNS වලින් Youtube අන්ලිමිටඩ් වෙන හැටි කියපන්කො