Dialog Youtube unlimited එකෙන් 4k බලමු

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    DNS වලින් කොහොමද යකො youtube unlimited වෙන්නෙහ් ? :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    oyata theory kiyala denna mama bill gates newei meka karala baluwama mata wada kara echcharai
    තොට ඔනි නම් මමහ් තියරිය කියලා දෙන්නම් :rofl:
    DNS වලින් කරන්නෙහ් youtube.com කියන ඩොමෙයින් එක 74.125.24.102 මේ වගේ IP එකට ෆොවර්ඩ් කරනහ් එක විතරයි
    එතකොට Dialog Youtube Unlimited දෙන්නෙහ් මේ IP එකෙන් දෙන Traffic ටික Throttle කරලා කවුන්ට් කරන්නෙහ් නැතිව
    දැන් එතකොට DNS වලින් Youtube අන්ලිමිටඩ් වෙන හැටි කියපන්කො
     
    • Like
    Reactions: SajithDL