manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ඩයලොග් නම්බර් එකකින් මොබිටෙල්
    නම්බර් එකකට හැමදාම කෝල් ගන්නවනම් ඩයලොග් හොද පැකේජ් මොනවද තියෙන්නේ. මොකද දැන් ප්‍රි පේඩ් නිසා කාර්ඩ් අම්බානක දානව බන්.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මචන් ඩයලොග් නම්බර් එකකින් මොබිටෙල්
    නම්බර් එකකට හැමදාම කෝල් ගන්නවනම් ඩයලොග් හොද පැකේජ් මොනවද තියෙන්නේ. මොකද දැන් ප්‍රි පේඩ් නිසා කාර්ඩ් අම්බානක දානව බන්.

    matath okama tynawa data unath epama una :growl::growl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    one week walata wage use karannna puluwan pre-paid packages monawada thiyenne. Free call mins nam wediya nethi unata kamak ne, (50-100) wage thibboth ethi, data 1Gb wath thiyanawanam honday.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dialog ek 1to 1 kiyala mokkda Packge ekk tiynawa eka man dagena enna. ek 1min katha kalama MB1 hambenawa Vindi 10 nm Mb 10 hambenawa. ek any netwook walata vindidiyta Rs 2 wage kepenna.

    Hutch ek nm Tax ganna ne kiyala unge fan page ek tibuna. mage Hutch sim ekata Rs 200 damama Rs 100 Bonus ekk enawa. 50 damoth thawa 50k , 100 damoth 100k wage enawa. eka nisa man hucth use karanna
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකෙන් ගත්තත් එකම ගනන් බන්. නෙට්වර්ක් වෙනස් වෙනවා කියන්නේ එකම ගනන්. හැමදාම කොල් කරනවා නම් කොහොමත් පැකේජ් එකක් නැ එච්චර කොටා එකක් එක්ක
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මචන් ඩයලොග් නම්බර් එකකින් මොබිටෙල්
    නම්බර් එකකට හැමදාම කෝල් ගන්නවනම් ඩයලොග් හොද පැකේජ් මොනවද තියෙන්නේ. මොකද දැන් ප්‍රි පේඩ් නිසා කාර්ඩ් අම්බානක දානව බන්.

    මාසෙකට Reload කීයක් විතර දානවද ? ... Dialog My-Plan එක අරන් ඕන තරමට Other Network minutes ගනන සෙට් කරගන්න පුලුවන්, හැබයි Rs.. 300 තමා අඩුම එක තියෙන්නෙ. Rs.. 300ට මිනිත්තු 160ක් ගන්න පුලුවන්.
    DIalog to Dialog මිනිත්තු 40කුත් තියෙනව.
    තව තියෙනව Rs..600ට , පොඩ්ඩක් හොයල බලපන්.:D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මාසෙකට Reload කීයක් විතර දානවද ? ... Dialog My-Plan එක අරන් ඕන තරමට Other Network minutes ගනන සෙට් කරගන්න පුලුවන්, හැබයි Rs.. 300 තමා අඩුම එක තියෙන්නෙ. Rs.. 300ට මිනිත්තු 160ක් ගන්න පුලුවන්.
    DIalog to Dialog මිනිත්තු 40කුත් තියෙනව.
    තව තියෙනව Rs..600ට , පොඩ්ඩක් හොයල බලපන්.:D

    Link eka dapanko ban