Questions Dialog

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මගෙ dialog සිම් එකක් තියනවා ඒකට call එන්නෙ නෑ alerts විතරයි එන්නෙ call එකක් ගත්තාම ප්‍රතිචාරයක් නොමැත කියනවා,මට වෙන අයට call ගන්න msg කරන්න පුලුවන් ඒත් වෙන අයට මට call ගන්න බෑ
     
    • Like
    Reactions: The Kingslayer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,911
    1
    31,439
    113
    - උඩරට -
    මගෙ dialog සිම් එකක් තියනවා ඒකට call එන්නෙ නෑ alerts විතරයි එන්නෙ call එකක් ගත්තාම ප්‍රතිචාරයක් නොමැත කියනවා,මට වෙන අයට call ගන්න msg කරන්න පුලුවන් ඒත් වෙන අයට මට call ගන්න බෑ
    Divert
    වෙලා ඇති නැත්තන් ෆෝන් එකේ සෙට්ටින්ග්ස් වෙනස් කරලා ඇති කවුරු හරි..
    කෝල් නො එන විදිහට හදන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා ෆෝන් එකේ..
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මගෙ dialog සිම් එකක් තියනවා ඒකට call එන්නෙ නෑ alerts විතරයි එන්නෙ call එකක් ගත්තාම ප්‍රතිචාරයක් නොමැත කියනවා,මට වෙන අයට call ගන්න msg කරන්න පුලුවන් ඒත් වෙන අයට මට call ගන්න බෑ
    SIM එක ගලවලා වෙන Phone එකකට දාල check කරලා බලන්න .ඔක්කොම numbers වලින් ප්‍ර්තිච්රයක් නැහැ කියනවනම් block එකක් වෙන්න බැහැ .phone එකෙන් block කරලා නම් line busy වගේ වැටෙන්නෙ ඒ වෙලාවට .divert වෙනවා නම් ගන්න කෙනාට divert වෙනවා කියලා පෙනවනවා නේද ? මම දන්නා විදිහ නම් එහමයි