මගෙ dialog සිම් එකක් තියනවා ඒකට call එන්නෙ නෑ alerts විතරයි එන්නෙ call එකක් ගත්තාම ප්‍රතිචාරයක් නොමැත කියනවා,මට වෙන අයට call ගන්න msg කරන්න පුලුවන් ඒත් වෙන අයට මට call ගන්න බෑ