Machan, Dialog and Peo 2n hoda mokakda? packages monawada and seasonal offers thiyenawada kiyala danna kawuru hari innawada? Tanksss

Dialog TV... Peo TV eke lagadi thibuna channels tikakuth adu karala Rs 799 package eke. Dialog eke Rs 699 package ekata thwa channels add karanwa. More Channels for less monthly rental. Ekama aula rewind tv nthi eka vithrai.![]()

Dialog TV එපා !* වහිනකොට බම්බුව මුකුත් පේන් නෑ.පොඩි වැස්සටත්
මලම කරදරයක් !
** උන්ගෙ සර්විස් අප්සැට්. කීවම දවස් දෙකක් වගේ යනවා එන්න( එද්දි ඉනිමං මුකුත් නෑ. හැම බංබුවම අපි ගෙනත් දෙන්න ඔනි පිහියේ ඉදලා !)
*** උන් වයර් එකක් අදිනව එලියෙ satellite ඉදලා ගෙදෙර TV එක ලගට ඇණ ගහ ගහා මෙලෝ රහක් නෑ ගෙදර පෙනුමත් ඉවරයි
**** අනික උන්ගෙ equipment වැඩි. මොකා..ක් හරි කොහෙ...න් හරි කඩෙනවා. ඉතින් call දුන්නම ඇවිත් මාරු කරනවා.![]()