Dialog TV එපා !* වහිනකොට බම්බුව මුකුත් පේන් නෑ.පොඩි වැස්සටත්
මලම කරදරයක් !
** උන්ගෙ සර්විස් අප්සැට්. කීවම දවස් දෙකක් වගේ යනවා එන්න( එද්දි ඉනිමං මුකුත් නෑ. හැම බංබුවම අපි ගෙනත් දෙන්න ඔනි පිහියේ ඉදලා !)
*** උන් වයර් එකක් අදිනව එලියෙ satellite ඉදලා ගෙදෙර TV එක ලගට ඇණ ගහ ගහා මෙලෝ රහක් නෑ ගෙදර පෙනුමත් ඉවරයි
**** අනික උන්ගෙ equipment වැඩි. මොකා..ක් හරි කොහෙ...න් හරි කඩෙනවා. ඉතින් call දුන්නම ඇවිත් මාරු කරනවා.![]()

Peo Tv වලත් offer එකක් තියෙනවා මේ දවස් වල ....මේ දවස්වල dialog tv offer එකක් තියෙනවද ?

Peo Tv වලත් offer එකක් තියෙනවා මේ දවස් වල ....
මම ඊයේ ගත්තා ...![]()
ඔව් Dialog Arcade එකේ තියනවා Remote... තියන remote එකත් අරගෙන යන්න රු 600-850 වගේ ගානක් වෙන්නේ model එක බලාගන්න තම remote එක ඕන වෙන්නේ

kawru hari innawanam kiyanawada Dialog eka perday tv 12 package eka aragena inna kenek...eka hodayida.....monthly kiyak withara yanawada.....