dialogTV vs PEO TV

Hashan_silva

Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    Machan, Dialog and Peo 2n hoda mokakda? packages monawada and seasonal offers thiyenawada kiyala danna kawuru hari innawada? Tanksss
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ලංකාබේ චැනල්ස් නිතරම බලනවා නම් ගන්න​. Rewind කරන්න පුලුවම් නිසා.
    නැත්තම් Dialog TV ලේසියි. පහසුයි.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Dialog TV

    Dialog TV... Peo TV eke lagadi thibuna channels tikakuth adu karala Rs 799 package eke. Dialog eke Rs 699 package ekata thwa channels add karanwa. More Channels for less monthly rental. Ekama aula rewind tv nthi eka vithrai. :cool:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mama use keranne Dialog TV.. aregena mase 2/ 3k wenewa, Gold pk,Channel 110, maseketa tax + 2500k ganak gewenewa...Wessate Podiwelawak Signal nathuwe yanewa...Speed hodai...Daneta wene mukuth awulak naha..Channel tika num Supiri...SD quilty wunath hodai,HD package Wenema gewela ganna puluwan,naththam Sms kerela add kereganna puluwan...:)

    https://www.dialog.lk/dlg/browse/tvPackages.jsp?categoryId=onlinecat3440067

    https://www.dialog.lk/dlg/browse/pr...=onlinecat3440067&productId=onlineprod4550057
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mamath gaththa ban Dialog tv pearl package ekak. Quality ela. me dawaswala seasonal offer eka 3990/= ta denawa. Hai karaddi signal strength eka puluwantharan 99%ta ganna balanna. ethakota wahiddi 70% gaanata wage adu unath balanna puluwan. Hugak welawata ena technicianla 70%ta wage set karala shape karala yanawa. Dialog remote eke 'SAT' kiyala button ekak thiyenawa. Eka press karala balanna un dish eka fix karala yanna kalin. Matath oka kiyala dunne SLT eke technician kenek.
     
    • Like
    Reactions: chethana kalan

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Umbe thiyenne LED or LCD ekaknan Peo TV eken lassanata diya sayam wage channel baluwaki ;P. Quality eka hondai Dialog eke. :)
    Peo TV gindarata enne rata channel walin HD thibboth witharai. dialog HD ekak gaththoth gindara thama.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Dialog TV එපා !
    මලම කරදරයක් !:angry::angry:
    * වහිනකොට බම්බුව මුකුත් පේන් නෑ.පොඩි වැස්සටත්:growl:
    ** උන්ගෙ සර්විස් අප්සැට්. කීවම දවස් දෙකක් වගේ යනවා එන්න( එද්දි ඉනිමං මුකුත් නෑ. හැම බංබුවම අපි ගෙනත් දෙන්න ඔනි පිහියේ ඉදලා !):(
    *** උන් වයර් එකක් අදිනව එලියෙ satellite ඉදලා ගෙදෙර TV එක ලගට ඇණ ගහ ගහා මෙලෝ රහක් නෑ ගෙදර පෙනුමත් ඉවරයි:frown:
    **** අනික උන්ගෙ equipment වැඩි. මොකා..ක් හරි කොහෙ...න් හරි කඩෙනවා. ඉතින් call දුන්නම ඇවිත් මාරු කරනවා.:dull:
     
    ඒකට peo TV !
    WIFI වෙනවා ගෙදර නිකන්ම !
    වැස්ස අවුලක් නෑ
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    if you doesn't want rewind you better get dialog perday tv. for local channels and videocon for international you may cost maximum 1500 per month in maximum package
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ rewind කරලා බලන්නේ නැත්තම් dialog tv ගන්න. video quality 1 හොදයි.
    මම use කරන්නේ dialog tv.
    perday TV , Postpaid package දෙකම use කරනවා.
    ප්‍රශ්න තියනවානම් අහන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පස්සට ඇඳලා බලනවා නම් පියෝ ටීවී
    නැත්නම් ඩයලොග් තමයි උන්ගෙ
    පික්චර්ස් කොලිටි සහ හොඳයි
    ලෙඩ නැහැ
    පැකේජ් වල චැනල් එන්න එන්න වැඩි කරනවා
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Dialog TV එපා !
    මලම කරදරයක් !:angry::angry:
    * වහිනකොට බම්බුව මුකුත් පේන් නෑ.පොඩි වැස්සටත්:growl:
    ** උන්ගෙ සර්විස් අප්සැට්. කීවම දවස් දෙකක් වගේ යනවා එන්න( එද්දි ඉනිමං මුකුත් නෑ. හැම බංබුවම අපි ගෙනත් දෙන්න ඔනි පිහියේ ඉදලා !):(
    *** උන් වයර් එකක් අදිනව එලියෙ satellite ඉදලා ගෙදෙර TV එක ලගට ඇණ ගහ ගහා මෙලෝ රහක් නෑ ගෙදර පෙනුමත් ඉවරයි:frown:
    **** අනික උන්ගෙ equipment වැඩි. මොකා..ක් හරි කොහෙ...න් හරි කඩෙනවා. ඉතින් call දුන්නම ඇවිත් මාරු කරනවා.:dull:

    uba SLT ekeda bn wada karanne :lol::lol::lol: