dialogTV vs PEO TV

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේ දවස්වල dialog tv offer එකක් තියෙනවද ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,994
    113
    Eeeya ban Peotv, Net yaddi kadi kadi video play wenawa rata. man masa 6k wage peotv use kara. Service nam chater. Quality eka adui. Dialog tv dan use karanne. Supiri Quality eka. Channels tikath patta. gewana ganata hoda channels denawa :)
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,994
    113
    Dialog TV එපා !
    මලම කරදරයක් !:angry::angry:
    * වහිනකොට බම්බුව මුකුත් පේන් නෑ.පොඩි වැස්සටත්:growl:
    ** උන්ගෙ සර්විස් අප්සැට්. කීවම දවස් දෙකක් වගේ යනවා එන්න( එද්දි ඉනිමං මුකුත් නෑ. හැම බංබුවම අපි ගෙනත් දෙන්න ඔනි පිහියේ ඉදලා !):(
    *** උන් වයර් එකක් අදිනව එලියෙ satellite ඉදලා ගෙදෙර TV එක ලගට ඇණ ගහ ගහා මෙලෝ රහක් නෑ ගෙදර පෙනුමත් ඉවරයි:frown:
    **** අනික උන්ගෙ equipment වැඩි. මොකා..ක් හරි කොහෙ...න් හරි කඩෙනවා. ඉතින් call දුන්නම ඇවිත් මාරු කරනවා.:dull:

    Boru kiyanna epa ban ochchara. Haiyen wassath dan hodatama penawa. anika ana gahan nathuwa hai karanna ba ban. SLT eka oita wada ana gahanawa. Equipments wadi peotv eke. router ekai decoder ekai. dialog eke decoder eka witharai receiver eka ekka. Service eka. Dialog tv eka kadunoth edama enawa. Peo tv enne dawas 3k athulata :p Experience eken kiyanne :D :yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    peo eke channel list eka koliti na bn. anika start up time ekath wadi dialog walata wada. Exchange point eke idan User la 10 ta wada wadi unahama channel maru karannath wela yanawa Peo wala
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Dialog TV එපා !
    මලම කරදරයක් !:angry::angry:
    * වහිනකොට බම්බුව මුකුත් පේන් නෑ.පොඩි වැස්සටත්:growl:
    ** උන්ගෙ සර්විස් අප්සැට්. කීවම දවස් දෙකක් වගේ යනවා එන්න( එද්දි ඉනිමං මුකුත් නෑ. හැම බංබුවම අපි ගෙනත් දෙන්න ඔනි පිහියේ ඉදලා !):(
    *** උන් වයර් එකක් අදිනව එලියෙ satellite ඉදලා ගෙදෙර TV එක ලගට ඇණ ගහ ගහා මෙලෝ රහක් නෑ ගෙදර පෙනුමත් ඉවරයි:frown:
    **** අනික උන්ගෙ equipment වැඩි. මොකා..ක් හරි කොහෙ...න් හරි කඩෙනවා. ඉතින් call දුන්නම ඇවිත් මාරු කරනවා.:dull:


    අනෙ අම්මේ සුපිරි සර්විස් එකනේ SLT එකේ. Internet Line එකේ මොකක් හරි අවුලක් අවහම වැදලා වැදලා ගෙන්නගන්න ඕනි හදන්න. ඒ ආවත් එන උන් වෙන උන්ගෙන් කෝල් කර කර අහ අහ තමයි හදන්නේ.උන්ට බැරි නම් Headoffice එකෙන් එන්න ඕනි කියලා තව සතියකට විතර පස්සෙ ආවෙ. මාසෙම Internet කඳුලක්වත් pපාවිච්චි කරන්නෙත් නැතුව ආවා මාසෙටම බිල. SLT උන්ගේ හුත්තවල් සේරම උනා උන්ගේ ගොන් සර්විස් එක නිසා. අඩුම තරමේ උන්ගේ ෆෝන් එකවත් දැන් අපේ ගෙදර use කරන්නේ නෑ :angry::angry::angry:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    ඔව් Dialog Arcade එකේ තියනවා Remote... තියන remote එකත් අරගෙන යන්න රු 600-850 වගේ ගානක් වෙන්නේ model එක බලාගන්න තම remote එක ඕන වෙන්නේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Peo Tv වලත් offer එකක් තියෙනවා මේ දවස් වල ....
    මම ඊයේ ගත්තා ... :):):yes:

    කීයකටද ගත්තේ ? :)
    slt website එකේ offer එක ගැන මුකුත් දාලා නැනේ..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,796
    12,994
    113
    ඔව් Dialog Arcade එකේ තියනවා Remote... තියන remote එකත් අරගෙන යන්න රු 600-850 වගේ ගානක් වෙන්නේ model එක බලාගන්න තම remote එක ඕන වෙන්නේ

    Mata gedaratama awith free dunnane ban :shocked:
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    kawru hari innawanam kiyanawada Dialog eka perday tv 12 package eka aragena inna kenek...eka hodayida.....monthly kiyak withara yanawada.....