Diamond Play Button Unboxing ( for 10 million subscribers)

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අපේ රටේ අයටත් හම්බ වෙලා සිල්වර් එක.

    23795625_757136464489695_2017947803127302275_n.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිරාවටම හොයි නමුත් මේක පෙන්නන් මු රගන රෑගිල්ලතමයි දිරවන්නේ නැත්තේ මේකට ඩයමන්ඩ් එක හම්බූනාම කොහොම රගයිද
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරාවටම හොයි නමුත් මේක පෙන්නන් මු රගන රෑගිල්ලතමයි දිරවන්නේ නැත්තේ මේකට ඩයමන්ඩ් එක හම්බූනාම කොහොම රගයිද

    :lol:අනික බන් CHANUX කාරයා කතා කරන්නේ හරියට ලංකාවෙන්ම ඌට විතරක් ඕක හම්බ උනා වගේනේ.:baffled::rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :lol:අනික බන් CHANUX කාරයා කතා කරන්නේ හරියට ලංකාවෙන්ම ඌට විතරක් ඕක හම්බ උනා වගේනේ.:baffled::rofl:

    :lol:ඕකා අමු පඩියා බන්.ඉරිසියාවකට නෙමෙයි මට නම් ඕකව පේන්න බැහැ.