Diesel Engine

waligamaya

Well-known member
  • මචන් මට Diesel engine එකක ඕන පොඩි research වැඩකට

    10-25 hp range එකේ

    ලොකු මුදලක් යට කරන්න බැ. 1500 rpm generator engine එකක් නම් නියමයි වැඩේට



    මෙහෙමත් පුළුවන්. මට engine එකක් hong kong වලින් දෙන්න එකෙක් ඉන්නව මෙහෙ එහෙන් වාහන බඩු ගෙන එකක් ඉනාව නම් කියන්න මට නැව් ගාස්තු, රෙගු ගාස්තු ගෙවන්න පුළුවන්. හැබැයි රෙගු ගාස්තු අඩු වෙන විදියට වැඩේ කාගන්න් ඕන.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට ඕන low rpm engine එකක හරි අමාරුයි මම ඉන්න පැතිවල හොයන්න්. tractor engine එකක් උනත් කමක් නැ

    පරණ ට්‍රැක්ටර් එකක් වුනත් හෙන ගනන් නේ
    නැද්ද දෙපාර්තමේන්තු වල එහෙම පරණ බඩු ඔය වගේ
    වෙන්දේසි කරනකොට දාන්නේ
     

    waligamaya

    Well-known member
  • පරණ ට්‍රැක්ටර් එකක් වුනත් හෙන ගනන් නේ
    නැද්ද දෙපාර්තමේන්තු වල එහෙම පරණ බඩු ඔය වගේ
    වෙන්දේසි කරනකොට දාන්නේ

    "මෙහෙමත් පුළුවන්. මට engine එකක් hong kong වලින් දෙන්න එකෙක් ඉන්නව මෙහෙ එහෙන් වාහන බඩු ගෙන එකක් ඉනාව නම් කියන්න මට නැව් ගාස්තු, රෙගු ගාස්තු ගෙවන්න පුළුවන්. හැබැයි රෙගු ගාස්තු අඩු වෙන විදියට වැඩේ කාගන්න් ඕන."


    එහෙම උන් මේකේ ඉනවද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    "මෙහෙමත් පුළුවන්. මට engine එකක් hong kong වලින් දෙන්න එකෙක් ඉන්නව මෙහෙ එහෙන් වාහන බඩු ගෙන එකක් ඉනාව නම් කියන්න මට නැව් ගාස්තු, රෙගු ගාස්තු ගෙවන්න පුළුවන්. හැබැයි රෙගු ගාස්තු අඩු වෙන විදියට වැඩේ කාගන්න් ඕන."


    එහෙම උන් මේකේ ඉනවද?

    පොඩ්ඩක් kaala gola වැ සෙට කරගෙන බලහන් මචන්
    උ සමහරවිට උදවුවක් කරන්න පුළුවන් වෙයි උබට
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Land master engine ekak hariyanawa num yard ekakin engine eka witharak ganna puluwan. 40 - 45 k weyi...
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    one cylinder 180cc diesel engine ekak ethida? concrete mixer wala tiyenne e engine eka. Brandnew 35-50k wei. diesel nam pattatama weda. dawasatama 300k withara yanne