diesel petrol

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    onna ada idan diesel and petrol wediiii weloooooooooooo diesel 8 kin petrol 12, kin :#:# mama nam patas gala gihin full tank karagena aweeee ubalath palayalllaaaaaaa :X:xikmanata :P mama yanakotath petrol nam Q eka hibba diesel nam neee :P heh e
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපිට දැන් බයක් සැකක් නැතුව ගෙවල් උගස්‌ තියල පැට්‍රොල් ගහගෙන ලංකාවේ දකුණු කොනේ ඉඳල උතුරට යනකන්ම යන්න පුළුවන්. කොටි හිටියනම් එහෙම පුලුවන්ද? පොඩ්ඩක් ඕවා මිල ගියාට මොකෝ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපිට දැන් බයක් සැකක් නැතුව ගෙවල් උගස්‌ තියල පැට්‍රොල් ගහගෙන ලංකාවේ දකුණු කොනේ ඉඳල උතුරට යනකන්ම යන්න පුළුවන්. කොටි හිටියනම් එහෙම පුලුවන්ද? පොඩ්ඩක් ඕවා මිල ගියාට මොකෝ :P

    mahinda chinthana idiri dakma :lol: