Diesle ලීටරයට රු. 500/- දෙනු ලැබේ !!!

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    images
     
    • Like
    Reactions: Fake profile

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කාර් එකකට වගෙ නම් දොස්තර කෙනෙක් එක්ක ගිහින් ගහගන්න
    කාර් එකකට නෙමෙයි බං… පොඩි ළමයි මදුරුවෝ කනවා, නිදාගන්න විදියක් නෑ. එක නිසා පොඩි ජෙනියක් ගත්තා, එකටයි ගහන්න ඕනේ.
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    පිළියන්දල / කැස්බෑව / බන්ඩාරගම / හොරණ අවට ඩීසල් ලීටර් 10-15 තියෙනවානම් PM එකක් දාන්න.
    ලීටරයට රු. 500/- දෙන්නම්.
    Bandaragama filling station ekata Diesel enawa neda ban... man dakka pereda nam
     
    • Like
    Reactions: Fake profile

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Bandaragama filling station ekata Diesel enawa neda ban... man dakka pereda nam
    ආවා.... ලංවෙන්නවත් බෑ බං.
    දවස් 2-3 මිනිස්සු පෝලිමේ.

    Bandaragama filling station ekata Diesel enawa neda ban... man dakka pereda nam
    ආවා.... ලංවෙන්නවත් බෑ බං.
    දවස් 2-3 මිනිස්සු පෝලීමේ.
    කැස්බෑවෙත් එහෙමමයි.
    ------ Post added on Apr 5, 2022 at 12:17 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලීටර යට ඔච්චර ගෙවන්න යන එකේ කුලියට යවන්න කවුරුත් නැද්ද?
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ඕනෙම ශෙඩ් එකක, අත්‍යවශ්‍ය සේවා වලට ස්ටොක් එකක් තියෙනව.
    ඒවයින් ගහනව ඇති...
    දැන් එහෙම එකක් නෑ... අන්තිම බිංදුවට ගහනවා.
     
    • Wow
    Reactions: PHBhagya

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රු 500 වගේ නෙමේ ඔහොම විකුනලා මාට්ටු වුනොත් හිරේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    කාර් එකකට නෙමෙයි බං… පොඩි ළමයි මදුරුවෝ කනවා, නිදාගන්න විදියක් නෑ. එක නිසා පොඩි ජෙනියක් ගත්තා, එකටයි ගහන්න ඕනේ.
    Mosquito net ekak ganna mcn
     
    • Like
    Reactions: Fake profile