පිළියන්දල / කැස්බෑව / බන්ඩාරගම / හොරණ අවට ඩීසල් ලීටර් 10-15 තියෙනවානම් PM එකක් දාන්න.
ලීටරයට රු. 500/- දෙන්නම්.
ලීටරයට රු. 500/- දෙන්නම්.
කාර් එකකට නෙමෙයි බං… පොඩි ළමයි මදුරුවෝ කනවා, නිදාගන්න විදියක් නෑ. එක නිසා පොඩි ජෙනියක් ගත්තා, එකටයි ගහන්න ඕනේ.කාර් එකකට වගෙ නම් දොස්තර කෙනෙක් එක්ක ගිහින් ගහගන්න
Bandaragama filling station ekata Diesel enawa neda ban... man dakka pereda namපිළියන්දල / කැස්බෑව / බන්ඩාරගම / හොරණ අවට ඩීසල් ලීටර් 10-15 තියෙනවානම් PM එකක් දාන්න.
ලීටරයට රු. 500/- දෙන්නම්.
ආවා.... ලංවෙන්නවත් බෑ බං.Bandaragama filling station ekata Diesel enawa neda ban... man dakka pereda nam
ආවා.... ලංවෙන්නවත් බෑ බං.Bandaragama filling station ekata Diesel enawa neda ban... man dakka pereda nam
එහෙම එකෙක්වත් මේ පැත්තේ නෑ බංලීටර යට ඔච්චර ගෙවන්න යන එකේ කුලියට යවන්න කවුරුත් නැද්ද?
Ado ehema gahanwadaaa?? Math polime idala gahagatteකාර් එකකට වගෙ නම් දොස්තර කෙනෙක් එක්ක ගිහින් ගහගන්න
ඕනෙම ශෙඩ් එකක, අත්‍යවශ්‍ය සේවා වලට ස්ටොක් එකක් තියෙනව.Ado ehema gahanwadaaa?? Math polime idala gahagatte
දැන් එහෙම එකක් නෑ... අන්තිම බිංදුවට ගහනවා.ඕනෙම ශෙඩ් එකක, අත්‍යවශ්‍ය සේවා වලට ස්ටොක් එකක් තියෙනව.
ඒවයින් ගහනව ඇති...
Mosquito net ekak ganna mcnකාර් එකකට නෙමෙයි බං… පොඩි ළමයි මදුරුවෝ කනවා, නිදාගන්න විදියක් නෑ. එක නිසා පොඩි ජෙනියක් ගත්තා, එකටයි ගහන්න ඕනේ.