රු 500 වගේ නෙමේ ඔහොම විකුනලා මාට්ටු වුනොත් හිරේ හපෝ උබත් ඉතින්.... එහෙනම් මට නිකන් හොයලා දීපන්කෝ...
F Fake profile Well-known member Dec 29, 2021 600 529 93 Apr 5, 2022 #21 Ramiel said: රු 500 වගේ නෙමේ ඔහොම විකුනලා මාට්ටු වුනොත් හිරේ Click to expand... හපෝ උබත් ඉතින්.... එහෙනම් මට නිකන් හොයලා දීපන්කෝ...
Ramiel said: රු 500 වගේ නෙමේ ඔහොම විකුනලා මාට්ටු වුනොත් හිරේ Click to expand... හපෝ උබත් ඉතින්.... එහෙනම් මට නිකන් හොයලා දීපන්කෝ...
Slimline Active member Feb 7, 2018 157 45 28 Colombo Apr 5, 2022 #23 Fake profile said: පිළියන්දල / කැස්බෑව / බන්ඩාරගම / හොරණ අවට ඩීසල් ලීටර් 10-15 තියෙනවානම් PM එකක් දාන්න. ලීටරයට රු. 500/- දෙන්නම්. Click to expand... ට්‍රයි එකක් දෙන්නම් ගෙදරටම එවන්න. I know your situation. Reactions: Fake profile and windows_ubuntu
Fake profile said: පිළියන්දල / කැස්බෑව / බන්ඩාරගම / හොරණ අවට ඩීසල් ලීටර් 10-15 තියෙනවානම් PM එකක් දාන්න. ලීටරයට රු. 500/- දෙන්නම්. Click to expand... ට්‍රයි එකක් දෙන්නම් ගෙදරටම එවන්න. I know your situation.
F Fake profile Well-known member Dec 29, 2021 600 529 93 Apr 6, 2022 #24 මැදගම Laugfs එකේ Diesel ඇවිත්... ලගපාත ඉන්නවානම් දැන්ම ගියොත් ගහගන්න පුළුවන්.