Differential Gear works

trng

Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    ලගදි යාලුවෙක් දාලා තිබුන වෑදගත් නුලට සහය පිනිස තවත් විස්තර වෙන විඩියො එකක් ලෑබුනා


     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වටිනවා බන්. කලින් කෙනා ත්‍රෙඩ් එකක් දානකම් මම හිතන් හිටියේ ඕක නිකම් වීල් එකක් විතරයි කියල. රෝද දෙක ස්පීඩ් දෙකකින් කැරකෙනවා කියල හිතුනෙම නෑ.