Diffrence BEtween BLOG and WEB SITEමේ දෙකේ වෙනස මොකක් ද? BLOG එකක් හදන්න හොද web site මොනවද? ලංකාවේ කෙනෙක්ට නෙමෙයි හදන්නෙ. AUSI ඉන්න කෙනෙක්ට . ලංකාවේ නම් blog ජනප්‍රිය නැති ගතියක් තියනවා. ඔයලා දන්න free blog හදන්න පුළුවන් website මොනවද? blog එකක් හදන එකද , web site එකක් හදන එකද වඩාත් හොද? මට මේ ගැන දැනුමක් නෑ මිත්‍රවරුණි. උදව් කරපන්.
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් අවශයයි.
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් අවශයයි.