Digital ID එක රනිලුත් කරන්න හිටියෙ 😏 Npp එක උඩ දැම්මට

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    • Love
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,466
    100,524
    113
    මේ වැඩේ ලංකාවේ ආණ්ඩුව පටන් ගත්තෙ 2009-10 කාලේ. කෙකර ගානවා විතරයි දාපු බිජ්ජක් නෑ
    පටන් ගන්නව කිව්ව ගමන් එකෙක් A-Z කල්පනා කරනවා ඇති. අන්තිමට පේනවා ඇති data ටික උස්සලා පොරට නඩුවක් වැටිලා පොර හිරේ යනවා. ඒ නිසා නෑ ඔන් නෑ කියලා මාරු වෙනවා ඇති.
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පටන් ගන්නව කිව්ව ගමන් එකෙක් A-Z කල්පනා කරනවා ඇති. අන්තිමට පේනවා ඇති data ටික උස්සලා පොරට නඩුවක් වැටිලා පොර හිරේ යනවා. ඒ නිසා නෑ ඔන් නෑ කියලා මාරු වෙනවා ඇති.
    ඒ කාලේ මමත් ඔය ප්‍රොජෙක්ට් එකට සෙට් වෙන්න කියල යාලුවෙක් එක්ක බැසිල හම්බවෙන්න ගියා. යාළුවගේ තමයි කන්ටක් එක. කන්සල්ටින් වැඩ කරපු එවුන්ම කෝටි ගණන් ගැහුවා කියල තමයි ආරංචි වුනේ