Digital ID එක රනිලුත් කරන්න හිටියෙ 😏 Npp එක උඩ දැම්මට
D Derek69 Well-known member Nov 27, 2024 844 1,080 93 Jan 15, 2025 #1 Reactions: Maui_15 and mr.h0ydr0
mr.h0ydr0 Well-known member Apr 6, 2021 2,331 1,892 113 Jan 15, 2025 #2 Derek69 said: Click to expand... ow 2048 di neda? Reactions: Mugen
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Jan 15, 2025 #3 meka initiate kale 2024 https://economynext.com/sri-lankas-...ject-to-have-new-consultant-indian-hc-149671/
meka initiate kale 2024 https://economynext.com/sri-lankas-...ject-to-have-new-consultant-indian-hc-149671/
topkollek Well-known member May 22, 2014 43,967 1 58,280 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 15, 2025 #4 මේ වැඩේ ලංකාවේ ආණ්ඩුව පටන් ගත්තෙ 2009-10 කාලේ. කෙකර ගානවා විතරයි දාපු බිජ්ජක් නෑ Reactions: SLK_sri
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 15, 2025 #5 topkollek said: මේ වැඩේ ලංකාවේ ආණ්ඩුව පටන් ගත්තෙ 2009-10 කාලේ. කෙකර ගානවා විතරයි දාපු බිජ්ජක් නෑ Click to expand... https://elakiri.com/threads/විද්යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා.2075514/#post-30474737 2006 Reactions: topkollek
topkollek said: මේ වැඩේ ලංකාවේ ආණ්ඩුව පටන් ගත්තෙ 2009-10 කාලේ. කෙකර ගානවා විතරයි දාපු බිජ්ජක් නෑ Click to expand... https://elakiri.com/threads/විද්යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා.2075514/#post-30474737 2006
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,469 100,531 113 Jan 15, 2025 #6 topkollek said: මේ වැඩේ ලංකාවේ ආණ්ඩුව පටන් ගත්තෙ 2009-10 කාලේ. කෙකර ගානවා විතරයි දාපු බිජ්ජක් නෑ Click to expand... පටන් ගන්නව කිව්ව ගමන් එකෙක් A-Z කල්පනා කරනවා ඇති. අන්තිමට පේනවා ඇති data ටික උස්සලා පොරට නඩුවක් වැටිලා පොර හිරේ යනවා. ඒ නිසා නෑ ඔන් නෑ කියලා මාරු වෙනවා ඇති. Reactions: topkollek
topkollek said: මේ වැඩේ ලංකාවේ ආණ්ඩුව පටන් ගත්තෙ 2009-10 කාලේ. කෙකර ගානවා විතරයි දාපු බිජ්ජක් නෑ Click to expand... පටන් ගන්නව කිව්ව ගමන් එකෙක් A-Z කල්පනා කරනවා ඇති. අන්තිමට පේනවා ඇති data ටික උස්සලා පොරට නඩුවක් වැටිලා පොර හිරේ යනවා. ඒ නිසා නෑ ඔන් නෑ කියලා මාරු වෙනවා ඇති.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,539 113 Lankawe Jan 15, 2025 #7 ලොල් indiyan un පස්සේ හැක් කරයි
topkollek Well-known member May 22, 2014 43,967 1 58,280 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 15, 2025 #8 gnilukshi said: https://elakiri.com/threads/විද්යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා.2075514/#post-30474737 2006 Click to expand... හෙළයෙක් said: පටන් ගන්නව කිව්ව ගමන් එකෙක් A-Z කල්පනා කරනවා ඇති. අන්තිමට පේනවා ඇති data ටික උස්සලා පොරට නඩුවක් වැටිලා පොර හිරේ යනවා. ඒ නිසා නෑ ඔන් නෑ කියලා මාරු වෙනවා ඇති. Click to expand... ඒ කාලේ මමත් ඔය ප්රොජෙක්ට් එකට සෙට් වෙන්න කියල යාලුවෙක් එක්ක බැසිල හම්බවෙන්න ගියා. යාළුවගේ තමයි කන්ටක් එක. කන්සල්ටින් වැඩ කරපු එවුන්ම කෝටි ගණන් ගැහුවා කියල තමයි ආරංචි වුනේ Reactions: හෙළයෙක්
gnilukshi said: https://elakiri.com/threads/විද්යුත්-හැඳුණුම්පතක්-පෙන්නා-කෝටි-266ක්-ගිලලා.2075514/#post-30474737 2006 Click to expand... හෙළයෙක් said: පටන් ගන්නව කිව්ව ගමන් එකෙක් A-Z කල්පනා කරනවා ඇති. අන්තිමට පේනවා ඇති data ටික උස්සලා පොරට නඩුවක් වැටිලා පොර හිරේ යනවා. ඒ නිසා නෑ ඔන් නෑ කියලා මාරු වෙනවා ඇති. Click to expand... ඒ කාලේ මමත් ඔය ප්රොජෙක්ට් එකට සෙට් වෙන්න කියල යාලුවෙක් එක්ක බැසිල හම්බවෙන්න ගියා. යාළුවගේ තමයි කන්ටක් එක. කන්සල්ටින් වැඩ කරපු එවුන්ම කෝටි ගණන් ගැහුවා කියල තමයි ආරංචි වුනේ