Digital painting කරන්න පුලුවන්ද? [Part-time Wok]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Digital painting කරන්න පුලුවන්ද? [Part-time Wok]

    Digital painting වැඩ කරන්න පුලුවන් අය ඉන්නවද? Graphic tablet එකක් පාවිච්චි කරල Photoshop වලින් අඳින්න පුලුවන් අය ඉන්නවා නම් වැඩ සෙට් කරල දෙන්න පුලුවන්.
    චිත්‍ර අඳින්න පුලුවන් නම් try කරල බලන්න. ගෙදර ඉඳන් වැඩ කරල අතට ගානක් හොයා ගන්න පුලුවන්.
    පහල තියෙන්නෙ මගෙ wife කරපු digital drawings ටිකක්. ඒ වගේ ඒව තමයි අඳින්න තියෙන්නෙ.
    වැඩේට සෙට් වෙන්න කැමති අය කියන්න. චිත්‍ර අඳින්න හැකියාව තියනවා නම් digital paintings කරන්න කැමැත්තක් තිබුනත් කරන හැටි දන්නෙ නැත්තම් Photoshop වලින් අඳින හැටි කියල දෙන්නම්.
    හැබැයි graphic tablet හොයා ගන්න වෙයි වැඩේ කරන්න. Mouse එකෙන් නම් අඳින්න අමාරුයි.

    54132951_2310667798952318_7118366508765413376_o.png


    54255951_2310670468952051_6966326766726021120_o.png


    54424849_2310667382285693_6989162961809965056_o.png
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    huion h610 pro ekkak thiye thama igena gannawa :dull::rolleyes:
    කරපු වැඩ තියනවා නම් PM එකක් දාපන් බලන්න. :D

    Thanks

    bump
    image size poddak adu karanna read karanna amarui thread eka
    Thanks, photos වෙනස් කලා :yes:

    එල බං කියලා දියන්කෝ..
    Graphic tablet එකක් තියනවද? Photoshop වල brush tool එකෙන් අඳින්නෙ.

    Thanks