Digital painting කරන්න පුලුවන්ද? [Part-time Wok]
Digital painting වැඩ කරන්න පුලුවන් අය ඉන්නවද? Graphic tablet එකක් පාවිච්චි කරල Photoshop වලින් අඳින්න පුලුවන් අය ඉන්නවා නම් වැඩ සෙට් කරල දෙන්න පුලුවන්.
චිත්ර අඳින්න පුලුවන් නම් try කරල බලන්න. ගෙදර ඉඳන් වැඩ කරල අතට ගානක් හොයා ගන්න පුලුවන්.
පහල තියෙන්නෙ මගෙ wife කරපු digital drawings ටිකක්. ඒ වගේ ඒව තමයි අඳින්න තියෙන්නෙ.
වැඩේට සෙට් වෙන්න කැමති අය කියන්න. චිත්ර අඳින්න හැකියාව තියනවා නම් digital paintings කරන්න කැමැත්තක් තිබුනත් කරන හැටි දන්නෙ නැත්තම් Photoshop වලින් අඳින හැටි කියල දෙන්නම්.
හැබැයි graphic tablet හොයා ගන්න වෙයි වැඩේ කරන්න. Mouse එකෙන් නම් අඳින්න අමාරුයි.

Last edited: