මේ විදියට රට යන එක කරන්න පුලුවන්ද මගෙ සුන්දර කිරියෝ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,617
    5,616
    113
    Colombo
    අහ අහ ඉන්න දෙයක් නෑ පුළුවන් නම් UK ගිහිල්ලා බහින එකයි ඇත්තේ මොනම ක්‍රමේකින් හරි. ඉස්සරහට අඩුකුලේ රටවල උන්ට යුරෝප් එහෙම යන්න ලැබෙන්නේ නෑ මලාට දැන් දැන්ම කරගන්න දෙයක් කරගන්න තියෙන.

    වැඩේ හරියන්නම කියලා ප්‍රාර්ථනා කරනවා මගේ සුන්දරයෝ 🤗
    නීති වැඩි කරනවය බන්? අපි ගිහිං හමාරයි...මම ලගදි ගියා අනුරාධපුර කච්චේරියට...හුගක් ඇයෝ රට ගිහින්ලු..වැඩක් කරගන්න මිනිස්සු නැ