මේ විදියට රට යන එක කරන්න පුලුවන්ද මගෙ සුන්දර කිරියෝ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,624
    5,620
    113
    Colombo
    මගෙ Client කෙනෙක් ඉන්න්ව Wales වල.පොරට Pvt LTD එකක් Register කරල තියෙනව එහේ. උගේ PVT LTD මාර්ගෙන් Work Visa දාගන්න බැරිද? Accomodation උනත් අවුලක් නෑ පොර සෙට් කරන්නම් කිව්ව.
    වැඩෙ තියෙන්නෙ Work Visa දාගත්තත් පොරත් එක්ක නෙමෙයි වැඩ කරන්න වෙන්නෙ ගිහින් වෙන ජොබක් සෙට් කරගන්න වෙනවා. ස්ටුඩන්ට් වීසා කොහොමත් බෑ සල්ලි නෑ

    මෙ වැඩෙ කරන්න පුලුවන්ද ? කියක් වගෙ යන වැඩක්ද මේක.

    මායි උයි පොඩි Ai Consultant බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ. වැඩෙ හරිගියොත් ලබන අවුරුද්දෙ වගෙ මෙහෙන් චුත වෙන්න පුලුවන්. වැඩේ කියන්නෙ සල්ලි එපැයි. අනික දැන් වීස දෙන්නෙත් නෑ ලේසියෙන්

    අදහසක් දීපන් මගෙ සුන්දර කිරියෝ :( :( :( :(
    වේල්ස් අවුලක් නැත? අර ඉන්දියන් එවුනුයි හැතිකරේ එහේ රිංගලා නෙවැ...ඉඩ තියේය?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අහ අහ ඉන්න දෙයක් නෑ පුළුවන් නම් UK ගිහිල්ලා බහින එකයි ඇත්තේ මොනම ක්‍රමේකින් හරි. ඉස්සරහට අඩුකුලේ රටවල උන්ට යුරෝප් එහෙම යන්න ලැබෙන්නේ නෑ මලාට දැන් දැන්ම කරගන්න දෙයක් කරගන්න තියෙන.

    වැඩේ හරියන්නම කියලා ප්‍රාර්ථනා කරනවා මගේ සුන්දරයෝ 🤗
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440

    Mention කරන්න හැදුවා විතරයි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    up! puluwan ikmanata path ekak balapan. issarahata restrictions wadi wei hama ratenma. anika 2028 lankawe apahu debt restructure karanna unoth sahenna amaru wenawa visa ganna. bankoloth nisa ratin payinna yanawa kiyalane hitanne. eeta kalin kohehari panapan. jayawewa sundarayo :love2:
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,935
    113
    ප*යාගල
    sorry.com
    මූ ෆෝකස් කරන්නෙ වැරදි තැන, අර කරන්න යන consulting සීන් එක ගොඩ දැම්මානම් මූට සුපිරියට ලංකාවෙ ඉන්න තිබ්බ
    ou bn eka aththa. planak gahanna one
    sudda sure ekek da. nattum ubata work visa deela bedroom tour ekak aran yai

    my-bedroom-room.gif
    Ou Referrals walin set une. wena client knek thamai muwa referal kare. eka nisa sure.
    🥸ජපන් ගියා නම් අර බෝයි ගර්ල් එක්ක පෙයාර් වෙන්න තිබ්බා.
    Apo eka hariuyanne na. mata puke ari
    Wales kiyanne UK 🇬🇧 neme
    e moko? eka country eke government dekak da?
    වේල්ස් අවුලක් නැත? අර ඉන්දියන් එවුනුයි හැතිකරේ එහේ රිංගලා නෙවැ...ඉඩ තියේය?
    aulk unath karanna deyak nane bn. :(
    වැඩේ හරියන්නම කියලා ප්‍රාර්ථනා කරනවා මගේ සුන්දරයෝ 🤗
    Thank you wewa mage sundarayoo
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    තෝ අහවල් එකටයෑ මේ මාව මෙංශන් කොරා ගෙන කොරා ගෙන යන්නේ සුන්දර පොල් හොරෝ? 🤔🧐
    ඔබතුමා UK ගැන දන්නවා නෙව
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    එහෙම පිට රට කෙනෙක්ට work visa දෙනවා නං ඊට කලින් එ ස්කිල් එක තියන කෙනෙක් ඒ රටේ නැහැ කියලා පෙන්නන්න ඕන සීන් එකක් තියනවා නේද (Job advertise කරලා ඉන්ටවීවු කරලා එහෙම), එහෙන් හොයා ගන්න බැරි නං තමයි පිට කෙනෙක්ට වීසා දෙන්න පුලුවන් (මම දන්න විදියට), ඔය ප්‍රොසෙස් එක හෙනම අමාරුයි කියලා තමයි මම අහලා තියෙන්නෙ, ඒක නිසා ගොඩක් කම්පැනි එහෙම ඇත්තටම ස්කිල් එක හොයා ගන්න නැතත් පිට රටක කෙනෙක්ට work visa එක දෙන්න ට්‍රයි කරන්න හරි අඩුවෙන් කියලා අහලා තියනවා

    නැත්තං සිංහලු ලෝකෙ හැම රටේම කම්පැනි ඇරලා ලංකාවෙ හැම එකාටම work visa දෙයිනේ
    this 👆

    ඒක හින්දම තමයි රිස්ක් එකක් ඇරන් එක්කෙනෙක් ඩිපෙන්ඩන්ට් දාල එහෙට ගිහින්ම ජොබ් හොයන්නේ. ස්ටේට් නොමිනේශන් වල තිබ්බත් වීසා එක දෙනවා විතරයි. ස්කිල් assessment ඔක්කොම කරල වීසා ආවට පස්සේ එහෙට ගිහින් තමයි හොයාගන්න ඔනි.යන්න පුලුවන් නන් යන එක හොදයි මම නන් කියන්නේ. ලන්කාවේ ඉන්නවනන් සල්ලියි බලයයි දෙකම ඔනි. Justice කියලා එකක් නෑනේ 🥴
     
    • Love
    Reactions: Nidarshana_k

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පුලුවන් පොර ස්පොන්සර් කරන්න ඔනේ. මිනිහගේ කම්පැනි එකෙන් ටැක්ස් වෙලාවට ගෙවලා තියෙන්න ඔනේ. මිනිහා ස්පොන්සර් කරන්න ලෑස්තී නම් උබට යන්න පුලුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,935
    113
    ප*යාගල
    sorry.com
    පුලුවන් පොර ස්පොන්සර් කරන්න ඔනේ. මිනිහගේ කම්පැනි එකෙන් ටැක්ස් වෙලාවට ගෙවලා තියෙන්න ඔනේ. මිනිහා ස්පොන්සර් කරන්න ලෑස්තී නම් උබට යන්න පුලුවන්
    Kiyak wage oneda bn u sponsor kranwa nm?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Kiyak wage oneda bn u sponsor kranwa nm?
    උබ සල්ලි වලටද ස්පොන්සර් ගන්න හදන්නෙ? මගේ යාලුවෙක් අරන් 10000ක් ද කොහෙද ගියා කිව්වා. හැබැයි මිනිහා මාස්ටර්ස් වලට ගිහින් ඒක ඉවර වෙලා තමා ගත්තේ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    නාකි සුද්දා බැදලා රට පලයන් බන්
    ඕකුන් කැරි sex පිසාවකින් ඉන්නේ
    මේ ලගදි UK නාකියෙක් මට message දාන්න ගත්තා, මම telegram link කරලා තියෙනවා හැමතැනම වගේ මගේ social accounts වල
    IT කරලා retire වුණ project manager කෙනෙක්
    ඇත්තද බොරුද දන්නේ නැහැ, England වල leading bank එකක app එක හැදුවලු
    තාම කොල්ලා නම් ඔන්න chance @Nidarshana_k

    1748266399831.png

    1748266074757.png

    Discord teen servers වල ඉන්නවා north american සෙට් එකක්ම... online යනකම් ඉදලා එනවා
    මුන් ඕයි... ඕන දෙයක් ඉල්ලන්නලු 😂 modලට අහු වුණාම perma ban

    සමාජේ වෙනස් වෙලා...
    කැන්දන් යන්න ලංකාවටත් එයි
     
    • Haha
    Reactions: wpril5 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඕකුන් කැරි sex පිසාවකින් ඉන්නේ
    මේ ලගදි UK නාකියෙක් මට message දාන්න ගත්තා, මම telegram link කරලා තියෙනවා හැමතැනම වගේ මගේ social accounts වල
    IT කරලා retire වුණ project manager කෙනෙක්
    ඇත්තද බොරුද දන්නේ නැහැ, England වල leading bank එකක app එක හැදුවලු
    තාම කොල්ලා නම් ඔන්න chance @Nidarshana_k

    View attachment 251405
    View attachment 251402

    Discord teen servers වල ඉන්නවා north american සෙට් එකක්ම... online යනකම් ඉදලා එනවා
    මුන් ඕයි... ඕන දෙයක් ඉල්ලන්නලු 😂 modලට අහු වුණාම perma ban

    සමාජේ වෙනස් වෙලා...
    කැන්දන් යන්න ලංකාවටත් එයි
    ඒක තමා මම කිව්වේ බන් මේක තමා සල්ලි නැතිනම් හොදම ක්‍රමය කොහෙද මුන් හිනා වෙනවා නේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඒක තමා මම කිව්වේ බන් මේක තමා සල්ලි නැතිනම් හොදම ක්‍රමය කොහෙද මුන් හිනා වෙනවා නේ
    ඔබගේ අත්දැකීම බෙදා ගැනීම ගැන අප සතුටු වන්නෙමු.
    කොහොමද දැං ලයිෆ් එක ඔයාලගෙ.o_O
     
    • Love
    Reactions: shenat