Digital Writing Pad දන්නවද?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113
    digital-writing-pad-500x500.jpg
    ca29331c22eea9132519be735bdf7fd3.jpg
    xiaomi-youpin-wacom-digital-tablet-graphic.jpg

    මචං Digital Writing Pad පාවිච්චි කරන අය ඉන්නවද?

    මට එකක් ගන්න ඕනේ වෙලා තියනවා.

    ඒකෙ ලියන දේ ලැප් එකේ ස්ක්‍රීන් එකේ පේන්න තමයි ඕනේ.

    මේවගේ එකකට යන එකද, නැත්තං පෙන් එකක් තියන ටැබ් එකකට යන එකද හොඳ. (බජට් එකත් එක්ක බලද්දී)

    උපරිම බජට් එක 20,000 යි. 15,000 කට වගේ ගන්න පුළුවන් නං සෑහෙන්න වටිනවා.

    ලංකාවේ ගන්න හොඳ තැන් මොනවද. මට ගිහිං ගන්න එක අවුලක් නෑ.

    දන්න අය අදහසක් දාගෙන යං කොල්ලනේ. දන්නේ නැත්තන් බම්පියක් වත් ඕනේ බෝයිස්. :)

    එහෙනං කොල්ලෝ අපි ගියා. ජයවේවා !!!
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මේ redline ලාගේ. ඕනි විදිහට වැඩේවෙනවාද කියන්න දන්නේ නෑ.youtube එකේ මොඩල් එක ගහලා බලපන්

    price list එක .ඔකේ tablets කියන
    Tab එකේ බලපන්.තියෙන්නේ යුනිටිය කිට්ටුව
    ස්ටොක් ඉවරයි කියලා තියෙනේ call කරලා බලන්න

    https://docs.google.com/spreadsheets/u/3/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3#

    දරාස් එකෙත් තියන්වා

    https://www.daraz.lk/drawing-pad/
     
    Attachments

    • Screenshot_2020-11-09-00-07-42-240_com.opera.browser.jpg
      Screenshot_2020-11-09-00-07-42-240_com.opera.browser.jpg
      572.2 KB · Views: 78

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113
    මේ redline ලාගේ. ඕනි විදිහට වැඩේවෙනවාද කියන්න දන්නේ නෑ.youtube එකේ මොඩල් එක ගහලා බලපන්

    price list එක .ඔකේ tablets කියන
    Tab එකේ බලපන්.තියෙන්නේ යුනිටිය කිට්ටුව
    ස්ටොක් ඉවරයි කියලා තියෙනේ call කරලා බලන්න

    https://docs.google.com/spreadsheets/u/3/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=3#

    දරාස් එකෙත් තියන්වා

    https://www.daraz.lk/drawing-pad/

    Thanks a lot brother. man balannam katha karala

    මම ගත්තේ 16කට xp-pen deco01-v02 එක ගත්තේ මුගෙන්

    View attachment 101355

    Thanks a lot brother. man balannam call ekak dila

    Thanks a lot brother

    Thanks a lot brother. mara labaine meka

    Thanks a lot brother. meka nan patta athi. budget eka poddak exceed wenawa. man balannam
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    @pranathlcp ubatath oya wage gadget ekak thibuna neda?
    තාම ඕක පාවිච්චි කරනවා..

    @SpaceX

    කලින් මෙන්ශන් කරලා තිබුනා NXTGen Store කියලා ශොප් එකක්...උගේ ගනන් සාධාරණයි වගේ..මම නම් මගේ එක ගෙන්නගත්තේ එළකිරියෙම චීනේ ඉඳන් ආපු කොල්ලෙක්ට කියලා..නැත්තන් Daraz එකේ බලන්න..උඹ හොයන ගානට හොඳ චයිනීස් එකක් ගන්න පුලුවන් වෙයි..

    මගේ තියෙන්නේ UGEE කියලා එකක්..XP-Pen කියන්නෙයි UGEE කියන්නෙයි එකමයි..Huion එකත් හොඳයි..ගැලපෙන එකක් ගන්න ස්පෙසිෆිකේශන්ස් වලට අනුව..

    Wacom තමයි ඉතින් හොඳටම නම තියෙන බ්‍රෑන්ඩ් එක..ගාන වැඩියිනේ..උඩින් මෙන්ශන් කරපු Chinese Alternatives නුත් හැබැයි සෑහෙන හොඳ build-quality එකක් තියෙනවා...
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,640
    5,191
    113

    Thanks a lot bro

    @pranathlcp ubatath oya wage gadget ekak thibuna neda?

    Thanks a lot bro

    තාම ඕක පාවිච්චි කරනවා..

    @SpaceX

    කලින් මෙන්ශන් කරලා තිබුනා NXTGen Store කියලා ශොප් එකක්...උගේ ගනන් සාධාරණයි වගේ..මම නම් මගේ එක ගෙන්නගත්තේ එළකිරියෙම චීනේ ඉඳන් ආපු කොල්ලෙක්ට කියලා..නැත්තන් Daraz එකේ බලන්න..උඹ හොයන ගානට හොඳ චයිනීස් එකක් ගන්න පුලුවන් වෙයි..

    මගේ තියෙන්නේ UGEE කියලා එකක්..XP-Pen කියන්නෙයි UGEE කියන්නෙයි එකමයි..Huion එකත් හොඳයි..ගැලපෙන එකක් ගන්න ස්පෙසිෆිකේශන්ස් වලට අනුව..

    Wacom තමයි ඉතින් හොඳටම නම තියෙන බ්‍රෑන්ඩ් එක..ගාන වැඩියිනේ..උඩින් මෙන්ශන් කරපු Chinese Alternatives නුත් හැබැයි සෑහෙන හොඳ build-quality එකක් තියෙනවා...

    hamma ehemada. mama balannam :)

    Thanks a lot bro

    Thanks a lot bro
     
    • Like
    Reactions: RavinduSha