DigitalOcean $100 credit for webspace

Slimline

Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    DigitalOcean කියන්නෙ මම සෑහෙන්න කාලයක් තිස්සෙ පාවිච්චි කරන web hosting provider කෙනෙක්. මේගොල්ලො SSD වල තමයි data තියාගන්නව කියල කියන්නෙ. ස්පීඩ් එකත් හොඳයි ගානත් ලාබයි. මම මාසෙකට $5 යන servers(droplets) කීපයක් web development වලට අරන් තියනව. පහල තියෙන්නෙ මගෙ ලින්ක් එක. ඒකෙන් ගියොත් ඔයාලට :love: $100 credit :love:හම්බවෙනව. එහෙම නැත්තන් නිකන් Google Search කරල signup වෙන්න. හැබැයි credits ලැබෙන්නෙ නෑ :rofl:.


    DigitalOcean Free $100
     
    Last edited: