මචන්ල,,,, මම කාලයක් Facebook එකට ලොග් වෙන්න Digsby use කලා මම login approval dala tiyeddith use කලා මේ ලගදි මම FB password එක වෙනස් කලා Digsby එකට අලුත් password එකත් දුන්නා eth Digsby වලින් FB එකට ලොග් වෙන්න බහෑ එහෙම වෙන්නෙ මොකද දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් ඩෙන්නකො........
ස්තුතියි............
ස්තුතියි............