කෙදිනකවත් මෙම වරද කරන්න එපා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩියක් ගහන්නේ නැතිව ආතල් ගන්න බැරි
    පොල් බුරුවන් කවද පාඩම් ඉගෙනගයිද?
    පුරුද්දකට ගියාම නවත්ත ගන්න බැරි මේ බීම නවත්තපල්ල!
    පොරවල් වෙන්න අඩි පුඩි වලින් බැහැ මිනිසුනේ.
    අනික,වගකීමෙන් (responsibly)මත්පැන් බොනවා කියන්නේ මෝඩ කියමනක්.
    උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන!
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    කතාව අත්තද බොරුද දන්නේ නෑ. එත් සිරාවටම හිතෙනවා.
    DON'T DRINK & DRIVE