anee manda ban amaricaa wen nam parawal wala eka manussayek naha ohoma anine inna padkiwawedikawak wath naha ban haffoi paw machoo


සල්ලි තිබ්බා නං පොඩි දරුවාවත් තියං පුට් සයිකල් පදින්නෑ නේ බං.. පවු දුප්පත් මනුස්සයයි දරුවයි.. මොකක් නිසා පස්සට තල්ලු කලාද මන්දා...
කාර් වේසි ඒ මිනිස්සුංව හැපෙද්දි වත් බ්‍රේක් කරන්නෑ බං.. බලපං තල්ලු කරගෙනම යනවා නේ...![]()
කෝකටත් පරිස්සම් වෙන්න එපාය...ඔව් ඒ සොන්නයා මාර යාමක් නේ බන් යන්නේ
පුදුමයි ඕකව පෙති ගැහුවේ නැති එක දික්වැල්ලේ උන් මරුමුස්ලානේ 
කිසිම ආරන්චියක් නෑ නේ බං තාම...සල්ලි කතාවක් නෙමේනේ බන් මෙතන තියෙන්නේකෝකටත් පරිස්සම් වෙන්න එපාය...ඔව් ඒ සොන්නයා මාර යාමක් නේ බන් යන්නේ
පුදුමයි ඕකව පෙති ගැහුවේ නැති එක දික්වැල්ලේ උන් මරුමුස්ලානේ
![]()

mata witharada elakiri eke youtube video penne neththe?

browser එකේ අවුලක් ඇත්තේ... flash player නැතුව ඇති...mata witharada elakiri eke youtube video penne neththe?
accident එක නම් පවු තමා...